_අනේ මල්ලියේ මගේ නාඩන්_

1K 152 52
                                    

වාලුකාවට මිරිගුවක්ව
ගුවනට ක්ශිතජයක්ව.
වේදනාවක පැටලුව වුව
මෙ හද ආලය සදකල්ව

කය දවාළු ගිනිසිළු                වුව
මසට ගිජුවන් ලොභ                 ව
මරණය අභියෙස                   වුව
එකම සැනසුම නුඹ සුවෙන්   බව

ලබන භවයෙත් මගේ සහසැස්
සෝ සුසුම් ලනා විරහා දුක් රැස්
වනෙහි වන ලා කෙටව වනු වස්
අහිමි යනු නැත මගෙහි හද හිස්

_ මෙවන්ගෙන් අන්තිම මොහොතේදී _

.
.
.
.

හරිම ලේසිද යන්න ඔය ලෙසින්
සිපගන්නවත් ඔය කදුලු වේදනාවන්
ගිනි ගන්නා ඔබ දෙනෙත දෙස බලන්
මේ අය්යා ඉන්නේ කොහොම ද මෙවන් ?

දෙතිස් වදය උබට රිදුනාද බන් ?
සියොලග වැගිරෙනා රුධුරු රුහිරෙන්
දෑසග වැගිරෙනා ඔතරම් කදුලෙන්
අනේ මල්ලියේ මගේ නාඩන් !

_අභිමන්යුගේන් මෙවන්ගේ අන්තිම තත්පරෙදී _


* nuulmochi

* මං හොදින් ඔව් 🙂 . * පිච්චෙනවා වගේ ඇර වෙන අවුලක් නෑ *

මෙවන් මැරුවාට හෙනට දුක් උනා.. මගේ ආසම චරිතේ මිධුනාථ දෙන්නාගෙන් පස්සේ.. ඒක ඇත්තටම දුක හිතෙනවා.. මං ආසම බැදීමත් අභිමෙවන් වෙන්නැති.. එකතු වීමක් නැතත් , ඒ ආදරේට මං ලෝබයි ගොඩක්...

දේවන්ත පිළිගත්තා නම් , මේ කතාව මීට වෙනස් වෙන්න තිබ්බා.. මෙවන් උනත් අයිති කරගන්නම හිතුවා නම් ඒත් මේ කතාව වෙනස් වෙන්න තිබ්බා..

ඒත් , මේ විදියට ආසයි මං.. කොච්චර දේවල් උනත් අභිමෙවන්වල එකම ලිප් කිස් එකක්වත් ඔයාලාට හම්බුනේ නැහැ.. ඇයි ? ඒක ලිප් කිස් එකක් ලියලා අපවිත්‍ර කරන්න බයයි මං... ඒ දෙන්නා අතරේ උන හැමදේම වගේ රහසක්.. අදටත් රහසක් .. හෙටටත්...

'' ලස්සනම තැන්වලයි තියෙන්නෙම කදුළු '' 

තැන්ක්යූ මේ කවියට ගොඩක්....

o⊙ -අභිමෙවන් -⊙oWhere stories live. Discover now