28- වේදනාත්මක කැලැල් 🕷️

959 158 85
                                    
Under The Mask 🕷
.
.
.
.
.
.
.
පහුවදා උදේම මම නැගිට්ටේ මට ඉවර කරන්න තව වැඩ දෙකක් ඉතුරු වෙලා තියන නිසයි...
ඒත් මගේ පපුවට මහ බරක් දැනුනේ ප්‍රශ්න නිසානම් නෙවෙයි... කෝලා බෙයා කෙනෙක්වගේ ඉනත් බදාගෙන මගේ පපුවට ඔලුව තියාගෙන ඉන්න මගේ මැණික නිසයි...
පව්.. කොණ්ඩෙත් අවුල් කරගෙන හොදටම දොයි....

" මගේ කොලු පැටියා....මං ආදරෙයි ඉතින් මගේ පනටත් වඩා මැණිකට..."

මම එහෙමම එයාගේ හිස් මුදුනට හාදුවක් තද කරා...
අද අර නරුමයාව ඉවරයක් කරන්න ඕනි. ඒත් කොහොමද මම කොල්ලව දාලා යන්නේ..?"

මම කල්පනා කරේ කරන්න පුළුවන් හොදම දේ ගැනයි.....

" හරී..."

මම ලෑම්ප් ටේබල් එකේ  තිබ්බ 4න් එක ගන්න අත දිගෑරියා...

" අහ්...
ඒත් මගේ හිත නිවුනේ ඒක දැකලා.. ඊයේ ලන්ච් අරගෙන එද්දී කෝලම මගේ පෝන් එක අරන් හතර අතේ පොටෝ ගැහුවා...
ස්ක්‍රීන් එකටත් එකක් දාලා...
ඔක්කොම වැඩ දාලා මම ඒ ටික බලන්න ගත්තා....

"වෝව්....අපි දෙන්නා මාර ලස්සන කපල් එකක් නේ බොලේ...😍.

😍

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🔞 Under The Mask[BL]Rom,Thriller ✔️🔚Where stories live. Discover now