part 04✨

765 123 6
                                        

I'm sorry 😶

Part 04

අම්මත් එක්ක කතා කර කර ඉදල මන් කෙලින්ම රූම් එකට ආවේ මගේ 4න් එක රින්ස් යන හින්දා.......

📱මම ගන්නෙමි කරකාල බන්දල පුංචි හාමිනේ වලවුවෙන් දැන්.........(රිගීන්ටොන් එක😌😌)

🖤දොර ඇරපන්

🌸මොකක්

💚දොර ඇරපාන් බල්ලෝ අපි උබගේ ගේ ඉස්සරහ ඉන්නේ

🌸හෑ....තොපි බීලා ද

🖤බොන්න යන්න වෙලා තියෙන්නේ

💚ඉක්මනට දොර ඇරපන්....

🌸ආ....මොන බිත්තර කොත්තුවක්ද ඉඳපන් මන් සිකියුරිටි අංකල් ට කියන්න සෝමාලියානු හිඟන්නෝ දෙන්නෙක් ඉන්නවා ඒවන්න කියලා🤣🤣

බීප්... බිප්📱

මන් කතා කරලා අරුන් ව උඩට ඒවන්න කිව්වා.....

මින්සූ

, යුරි

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

, යුරි

, යුරි

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

,යෝන

,යෝන

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.
I'm Sorry 😥 (Complete 💯 ✅)Donde viven las historias. Descúbrelo ahora