30- නුඹේ සුසුම්🕷️

944 156 36
                                    

Under The Mask 🕷️
.
.
.
.
.
.
" බබී.... ?

" ම්.....ම්... "

" නැගිටින්නකෝ.. අපි යමු ද පහලට කන්න ඕනි..."

"අනේ බෝලේ තව චුට්ටම චුට්ටක් ඉන්නම්කෝ"

කෙවින් තවත් නිතේෂ්ගේ නිරුවත් උණුසුම් පපුවට තුරුළු වෙමින් කෙදිරුවේය....

"අනේ මැණික බඩගින්නෙනේ.. ඉන්නකෝ මම අපිට කිරි දෙකක් ගෙන්වන්නම්... "

නිතේෂ්ට හැරෙන්නටවත් නොදී කෙවින් නිතේෂ්ගේ  නිපල් එකක් මත දෙතොල් තබා සෙමින් උරන්නට පටන් ගත්තේය...

" අහ්....""" ඒයි කොල්ලෝ..... මොනවද ඔය කරන්නේ අහ්.. ඊයේ රෑ කරපුවා මදිද...

නිතේෂ් බෙඩ් ශීට් එක අස්සට අත දමා කෙවින්ගේ නිරුවත් පසුපස පෙදෙස අතගෑවේය...

" බබී... අහ්...ම්........නිතේෂ් පපුව පුරා දුවන කෙවින්ගේ දෙතොල් පහසින් මත්ව සිටියේය....
නමුත් මිනිත්තු කීපයකට පසු කෙවින් ඉන් ඉවත්ව නිතේෂ් දෙස කඳුළු පිරි දෑසින් බලන්නට වීය...

නිතේෂ් තම පපුවේ දැවටුණු දෙතොල් පහස නැවතුණු නිසා සෙමින් දෑස් ඇර බැලූ අතර දුටුවේ කෙවින්ගේ දෑස් මත ඇති කඳුළුයි...

" අනේ මැණික ඇයි මේ.. බබීට මම රිදෙව්ව ද...???"

කෙවින් තම හිස දෙපසට වැනුවේය....

" එහෙනම් ඇයි මේ.. කෝ නැගිටින්න.. ඇග රිදෙනව ද.. මොකක්ද උනේ බබී..."

නිතේෂ් කලබලයෙන් කෙවින් හරව හරවා පරීක්ෂාවට ලක් කරන්නට විය...

" මට මුකුත් නෑ බෝලේ..."

" එහෙනම්..???"

" මට ඇයි බෝලේ මේ තරම් ආදරේ කරන්නේ. මං අනාතයෙක් . එහෙන් මුකුත්ම නැති හිඟන්නෙක් වගේ. ඔයාට බරක් වෙලා ඔයාගෙ ඇගේ දැවටි දැවටි කකා බිබී ඉන්නවා.. "

කෙවින් හයියෙන් හඩන්නට පටන් ගත්තේය...

"මට දුකයි බෝලේ..

" ඔන්න ඉතින් බලන්නකෝ මැණික කිව්ව කතාව ඉතින්.. ඔන්න දැන් නම් මගේ හිත ගොඩක් රිදුනා බබී කිව්ව ඒවාට.."

කෙවින් කඳුළු අතරින් නිතේෂ් දෙස බැලුවේය...

"ඇයි..?"

🔞 Under The Mask[BL]Rom,Thriller ✔️🔚Where stories live. Discover now