සුග්‍රීව අය්යණ්ඩිගෙන්

138 32 3
                                    

සිත සිත ඔබද සගවන එහෙත් ගිනි
සිත වූ සිසිල දිය කර හරිනු දුටිමි
තනිවූ  ලොකවක සිනාසෙනු
සොදුරු සිහින පොද බදිනු දුටිමි
කාලය ගෙවෙන විට
තව තව වගකීම් සමග
ජීවිතය විදිමින්
නුඹ වැඩෙනු බලා සිටියෙමි

ඔබ තුටින් නම් අන් කිසිත් අවැසි නැත
සැනසුම් සිතින් දිවි ගෙවනු මැන
කොහේ දිවි ගෙවූවත්
සිතෙන් දුර නොවූ
සැම සිතුම් මා ළග දිග හරින
නුම මගේ මළණුමයි
ඇවැසි හැමවර නුඹ සිතට
මග නොහැර මා සිටිමි

මා මළණු මිධුනාථ
සුබ ජන්ම දිනයක් ඔබට..

_ සුග්‍රීව අය්යණ්ඩි_

Min_Kisha

_ ඇඹුල් දොඩම්_ Where stories live. Discover now