32- පුදුම් සහගත ත්‍යාගය 🕷️

842 151 64
                                    
Under The Mask 🕷️
.
.
.
.
.
.
.
.
වෝව් ... මගේ ටෙඩී බබාලා....එයාලා අලුත්ම බබාලා..ශා......"

" බබීට තව තෑග්ගක්.තියන්වා ඕනිද..???

" නැතුව...

" එහෙනම්.ඇස් වහගන්නකෝ..."

මම හිමීට ඇස් වහගත්තා...

අරිනකොට එයා අතේ තිබ්බේ පෙට්ටියක්......

" අහ්.. බබී මේ මොකක්ද ????"

" ඔයාම බලන්නකෝ...
එයා පාත් වෙලා මගේ කම්මුලට කිස් එකක් දුන්නා...

මම බයෙන් බයෙන් වගේ පෙට්ටිය ඇරියා....

"අනේ බෝලේ දෙවියනේ..........🥺🥺🥺🥺 😚🤗 එයා හරිම ලස්සනයි මාරම කියුට්...."

" කෑස්....කෑස්......කෑස්......."..

" අනේ එන්න මගේ පැටියෝ ඔයාට බඩගිනී ද..??"

??"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🔞 Under The Mask[BL]Rom,Thriller ✔️🔚Where stories live. Discover now