Part 26 👨‍❤️‍👨

616 132 145
                                    

දගකාර සිතක නැවතුම...
.
.
.
.
.
.
.
.
.
.
.
.
නෝටී's pov...🤗

නුවරට ඇවිල්ලා අපි ගියෙ නවතින්න තැනක් හොයාගන්න...
නවතින්න හොද තැනක් හම්බුන ගමන් අපි දෙන්නා කලේ dabble ඇදන් තියෙන කාමර දෙකක් book කරලා කාමරේ ඇතුලට පැනගත්තු එක...

ඇල්බායි මායී අපි දෙන්නා සැලැස්මකට වැඩ...
ඇල්බාගෙ මැක්සා මොලෙයී,
මගෙ ටිකිරි ටිකිරි මොලෙයි එකතු කරලා ගහපු සුපිරිම ප්ලෑන් එකකට තමයි දැන් ඉදන් අපි දෙන්නා වැඩ කරන්නෙ...
ආපහු නුවර ඉදන් ගෙදර යන්න කලින්
ලොකුවාවයි රෝසාවයි එකතු කරන එක තමයි අපි දෙන්නාගෙ සැලැස්ම...

කාමරේ ඇතුලට ගිය ගමන් මම කලේ ඇල්බාගෙ ඇගට පැනපු එක...
හුග වෙලාවකින් වද දෙන්න බැරි උනානෙ...
එන මග දිගටම මම කලේ ඇල්බාගෙ උකුල උඩින් ඔළුව තියාගෙන නිදාගත්තු එකනෙ...

ඇල්බා එල්ලගෙන හිටපු බඩු මලු ටික බිමින් තියන්නත් කලින් මම එයාගෙ ඇගට පැනපු නිසා බැලන්ස් නැතුව ඇල්බාවයි මාවයි දෙන්නාවම වැටුනා ඇද උඩට...

නෝටීඊඊඊඊ....""

ඔන්න කොලා....
ගුටි කන්න කලින් දනි පනි ගාලා මම නැගිටලා ඇදුම් ටික ගලවලා ඇද උඩ වැටිලා ඉන්න ඇල්බාගෙ ඇග උඩටම වීසි කරලා හෙලුවෙන්ම Bathroom එකට ඉවුවා...

බබා හෙමීට දුවනවා....
වැ.....ටේඒ....ඒ...""

ඇල්බා කියාගෙන ආපු වචන ටික කියලා ඉවර කරන්න හම්බුනේ නෑ...
සබද පබිලිස් වැවට වැටුනා වගේ බොග් ලිස්සලා ගිහින් සද වගේ තියෙන මගෙ හුරතල් බෝල පශ්ශ බිම ඇනුනා...
වැටිච්ච පාර සැර වැඩි කමට
මොලෙත් ගැස්සුනාද මන්දා...
හොද වෙලාවට අනිත් පැත්ත වැටුනෙ නැත්තෙ...
නැත්නම් මගෙ සංඩිග,
මස් බටු ගෙඩියක් අලියාට පෑගුනා වගේ
චොරොප්පං වෙලා තියෙයි...

ආයි....ආ.....
මගෙ පශ්ශ.....""

සිදෙනවා අප්පාහ්...
කල කල දේ පල පල දේ කියන්නෙ ඔන්න ඕකට තමයී...
මටමනෙ වෙන්නෙ...
මගෙ සුදු පශ්ශ...
මගෙ අසරණ ශූටි බෝල පශ්ශ...
සිදෙනවා...

𝐍𝐨𝐰𝐭𝐲 (𝑐𝑜𝑚𝑝𝑙𝑒𝑡𝑒)Where stories live. Discover now