Part 29 👨‍❤️‍👨

554 124 124
                                    

දගකාර සිතක නැවතුම...
.
.
.
.
.
.
.
.
.
.
.
කම්මැලි පැලෙන්න...
ඇල්බාත් ඥෑහ්...
පහලට පොඩ්ඩක් බෙල්ල දාලා බලන්න හිතාගෙන පහලට යනකොට
ලොකුවා රෑට චිකන් ඩිනර් එකක්
කන්න හිතාගෙන
දිවත් එලියට දාගෙන කෑ ගගහා
game ගහනෝ...

කම්මැලි කමට අවුස්සගන්න මරු භාණ්ඩෙ...
කුලු හරකෙක් අවුස්සලාවත්
ගන්න බෑ ඒ ආතල් එක...
ඉල්ලන් කෑම කියලා කියන්නෙත්
කම්මැලි කමට හොද බෙහෙතක් තමයි...

ඕඉ ලොකූ....
තවුසෙ වැඩක්ද???

ඔව්ව්ව්....""

මේහ් ලොකූ...
ගහගමුද ඕඉ???

බෑ බෑ...
මම වැඩක්....""

අනේ ලොකූ
ගහගමුකෝ....""

දැන් බෑ...
පස්සෙ පස්සෙ....""

හපෝ මොකද්ද ලොකූ....
කම්මැලි ඕඉ
පොඩ්ඩක් ගහගමුකෝ....""

බෑ බෑ...
ඉන්න දීපම්කෝ....""

මොකද්ද ඕඉ...
පොඩ්ඩම පොඩ්ඩක් ගහගමුකෝ...""

බෑ යකෝ...
දැන් ඇල්බා ආවොත් එහෙම
මගෙ බොඩි පාර්ට්ස් හොයන්න
පංචිකා වත්තෙන්වත් බැරි වෙයී...""

ලොකුවාගෙ බොඩි පාර්ට්ස් ඇල්බා අතින්
මිසිං වෙයි කියලා මූ අම්බානකට බය වෙලා...
ආඩම්බරයී ඉතින් ඇල්බා කගෙ කොල්ලාද??
මගෙ තමයි ඉතින්...

වැඩක් නෑ ඕඉ
තවුසෙ මට බයයිනෙ....
ඒකනෙ ඔය එක එක හේතු කිය කිය
මාත් එක්ක ගහගන්න එන් නැතුව
මග අරින්නෙ....""

ලොකූව නම්මගන්න පුලුවන් කියලා හිතෙන අන්තිම තුරුම්පු ආසියාවත් ඇදලා අරන් ලොකුවාගෙ මූණටම දමලා ගැහුවා...
කලෙකින් ගූ බාල්දියක් නාන්නත් බැරි උනානෙ...

ආහ් වරෙන් මං උඹට බය පෙන්නන්න...
අද මම උඹට බය ගැන පොතක් පිරෙන්න පාඩමක්ම කියලා දෙන්නම්...
කැදත් බ්ලෙන්ඩර් කරල බොන්න ගහන්නෙ ටොට...""

𝐍𝐨𝐰𝐭𝐲 (𝑐𝑜𝑚𝑝𝑙𝑒𝑡𝑒)Where stories live. Discover now