🔞6 th chapter

2.6K 208 10
                                    

Tae pov

ටික වෙලාවකට පස්සෙ jungkook ආයේ කාමරේට ආවේ මූණත් එල්ලගෙන කේන්තියෙන් පස්සේ තමා තේරුනේ ඇයි කියලා.

Jaemin මල්ලි නිසානේ. Jaemin කියන්නේ හරිම හොද කෙනෙක් එයා මාරම දක්ෂයි, හොදට ඉගෙන ගන්නවා.හැබැයි ඉතින් කියවන්න ගත්තම කටට break නෑ කියෝගෙන කියොගෙන යනවා
(author ගේ nana 🤣 අමතක කරන්න එපා කොල්ලා sexy ඈ 😂)




හරිම cute එයාගේ අම්මයි තාත්තයි business වැඩ වලට මේ දවස්වල ඉන්නේ England වලලු. පස්සේ oaa තමා කිව්වේ එයාලා දෙන්නම අම්මාගෙයි තාත්තගෙයි ප්‍රශ්න නිසා වෙනම ඉන්නවා කියලා.පව් ඉතින්




yeoboseyo,අයියයේ කොහොමද ඉතින් ඇයි මේ නිකම් මලානික වෙලා වගේ ඉන්නේ ඒක කිව්වේ jungkook දිහා බලගෙන කිව්වේ

එහෙම කිව්වම මම ඇදෙන් නැගිට්ටා

අනේ නෑ අනේ එහෙම නැ. good morning

Ah..sorry Good evening අදත් Math පාඩමක්ද

ඔව් අනේ මෙන්න මේ පාඩම

ආ.....මේ (නිර්මාණ) constructions නේ

( මම දැන් ට්කකට කලින් කර කර හිටපු නිසා දැම්මේ 🤣)

"එන්නකෝ මෙතන ඉදන් කරන්න බැනේ" කියලා මම Jaemin ඇදගෙන ගියේ Jungkook පුප්ප පුප්ප මගේ දිහා බලන් ඉන්න අතරේ,

Time passed

Hyung, kamsamida.... එයා ගියා

එයා ගියාට පස්සේ දොර lock කරලා අනිත් පැත්ත හැරුනේ wash එකක් දාලා office යන්න ඒත් අනිත් පැත්තට හැරෙද්දීම wild හිනාවක් දාගෙන මගේ පැත්තට එයා එයා එන පාට නම් හොද නෑ. මම හෙල්ලෙන් නැතුව හිටියා. පස්සේ එයා මගේ ලගට ඇව්ල්ලා

" එයා ගියානේද babe ඔයා දැන් තනි උනා නේ පාලුත් ඇතිනේ මමත් කම්මැලියි අනික අද office යන්න ඕනේ නෑ. අපි පොඩ්ඩක් Enjoy කරමුනේ"

කියන ගමන් මාව වඩා ගෙන couch එකෙන් තියන්න ගියේ let's start with so hardly කියන කොටම, ආයෙත් door bell එක ring උනා.

Author pov

ඒක ඇහෙද්දීම Jungkook ගේ කේන්තිය තව වැඩි උනා. කේන්තිය වැඩි කමට tae ව couch එකට ව්සි කරා tae couch එකට නෙවෙයි එයා බ්මට Jk ගේ කකුල් දෙක ගාවට වැටුණා.

❝ MY PORN BOYFRIEND ❞Where stories live. Discover now