J HOPE 🦄

342 121 10
                                    

2013

" යා හෝසොකා... අඬන එක නවත්තන්න... එන්න අපි practice කරමු..."

" හ්‍යොං ඔයා යන්න. මට තනියම ඉන්න දෙන්න.."

" බෑ... මොකක්ද ප්‍රශ්නෙ.. කියන්න.."

" හ්‍යොං මට බෑ තවත් මේක ඉවසන්න. ඇයි මට කවුරුත් කැමති නැත්තෙ. මගෙ අඩුපාඩුව මොකක්ද.. මගෙ උපන්දිනේට කවුරුත් සුභ පතන්නෙ නැ. කවුරුත්ම මාත් එක්ක කතා කරන්නෑ.. මට කිසිම කෙනෙක් කැමති නෑ..."

" මම ඔයාට මහ ලොකු දෙයක් කියන්නෑ හෝසෝකා.. ඔයාගෙ දුක සාධාරණයි. අනිත් අයට කියනවා වගේම මටත් කියන්න තියෙන්නෙ මෙච්චරයි... දවසක හැමදේම හරියයි හෝසොකා... අඬන්න එපා.. හ්‍යොංට ඉවසන්න අමාරුයි.."

2021

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

2021...

ලස්සන මතක ගොඩක් පිරුනු අපෙ අවුරුදු 8 දී මට වගෙම මගෙ පොඩි සහෝදරයො ටිකටත් හිනාවක් ගෙනාවෙ අපෙ ජින් හ්‍යොං.. වැටෙන මොහොතක් පාසා " අපි නැගිටිමු.. වැටෙන්න බෑ..."  කියන වචන ටිකෙන් අපිව ධෛර්යයමත් කලා..

Brazil concert එකේදි ආමිලා මගෙ නම කියලා කෑ ගහපු එක ජීවිතය තියෙන තාක්කල් මගෙ හිතෙ තියෙන ලස්සනම ලස්සන මතකයක්..

එදා concert එක ඉවර වුනාම ජින් හ්‍යොං මං සතුටු වෙනවා  බලන් හිටියෙ ඇස්වල කඳුලු පුරවන්.. එදා ඉදන් මේ වෙනකන්.. මට ලැබෙන හැම දේකදිම මටත් වඩා සතුටු වුනෙ ජින් හ්‍යොං..
මං නටන හැටි බලන්න තරම් ජින් හ්‍යොං වෙන කිසි දේකට ආසා නැතුව ඇති..

මගෙ හ්‍යොං එහෙමයි.. තමන්ට වඩා අනික් අය ගැන හිතන අපෙ අවුරුදු 30 පොඩි කොල්ලා ...

හ්‍යොංට දැන් අවුරුදු 29ක්.. මම මොනා කියන්නද. හ්‍යොංගෙ දිලිසෙන ඇස් දිහා බලාගෙන මේ මල්ලි හරි ආසයි...

ආදරෙයි හ්‍යොං.. ඒ වගේම කුමාවෝ.. BTS j hope කියන මනුස්සයගෙ සාර්ථකත්වයෙ කොටස් කරුවෙක් වුනාට..

හොබා ආදරෙයි ❤️

හොබා ආදරෙයි ❤️

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

💕💕💕

𝐇𝐘𝐔𝐍𝐆'𝐬 29𝐭𝐡♡︎ | 𝐊𝐒𝐉 𝐒𝐇𝐎𝐑𝐓 𝐅𝐅 ( Complete )Where stories live. Discover now