35- සුපිරි වැඩකාරයන් සමඟ 🕷️

773 142 32
                                    

Under The Mask 🕷️
.
.
.
.
.
.
.
මං දුර්වලයි කියලා මේ වෙලාවේ ලතවෙන්න බෑ... මගේ මැණිකගේ උදව්වට මම අනිවාර්යයෙන් ඉන්නම ඕනි....

ඒ නිසා මම ලූකස්ට දාපු සැරෙන්ම සේරම එක්ක සේප් එකේ කතාවට බැස්සා....
කොල්ලො හතර දෙනා නිසා room එකම අමුතු සුවඳයි...
හරියට officers ලා නෙවෙයි famous actors ලා වගෙයි....
ඒ තරම් handsome rich look එකක් එයාලට තියනවා...
ඒත් මගේ බෝලේ තමයි මෙයාලා ඔක්කොම එකට තියලා ගත්තොත් Hot ම කෙනා..
මම මේ විකාරත් මේ අස්සේ හිතනවනේ..
මටම ලාවට හිනාවක් ගියා...
පස්සේ ආයෙම පියවි සිහියට ඇවිත් මම Mission එක ගැන කතා කරන්න මුල පිරුවා....

"" හරි එහෙනම් අපි කතා කරමු මොකක්ද වෙන්න ඕනි කියලා..."

" ok mr.kevien "

එයා Economic Intelligent Team එකක් එක්ක Seacret Mission එකක ඉන්නේ.."

අර Mafia King වන Arogon අල්ලගන්න... පොර ඒ නමෙන් මෙහෙ Political field එකට අත ගහලා ඉන්නේ... වික්ටෝරියා මහල් එකේලු කොක්ක ගහන් ඉන්නේ...
ඉතින් පොරගේ අවට ආරක්ෂාව උපරිමයි...
නමුත් අපරාධකාරයෙක් පාර්ලිමේන්තුවට බලෙන් රිංගන්න හදන නිසා අපිට රුමේනියා ආරක්ෂක අංශයෙන් හොරෙන් මිනිහව කැප්චර් ක්ලෝස් කරන්න  සහය ලැබෙනවා...""
මොකද Presidentට මරණ තර්ජන තියනවා. අනික ඌ presidentගේ Family එක ඇපේට තියාගෙන ඉන්නේ..
මොන රජෙක් උනත් පවුලට ආදරෙයි නේ..
ඕක වෙන්නේ නෑ ඔහොම දෙයක් වෙන්න කලින් දැනගත්තා නම්. ඒත් එයාලා පරක්කුයි..
ඒ වෙද්දි Ganster  Mafia team එකේ one and only mission එක වෙලා තිබුණේ rumenia president අල්ල ගන්න ඒක... ඉතින් උන් ඉස්සර වෙලා....

දැන් Prince ට Support කරන්න තමයි අපි යන්නේ.. 
prince බලාපොරොත්තු නොවුණ විදියට මහල් එක වට කරන් ඉන්නේ Government එකේ officers ලා නෙවෙයි.උන්ගේ මිනිස්සු...
උන් Prince ගේ mission එක දැනගෙනලු...

ඉතින් ලූකස් මට කිව්ව කතාව ඕක තමයි....
ඔයාලට මම කිව්ව දේවල්වලින් කරන්න ඕනි දේ ගැන Idia එකක් තියනවද....????

සේරමලා lecture එකක් අහන් ඉන්නවා වගේ මගේ කතාව අහන් හිටියේ..

" මට වික්ටෝරියා මහල් එකේ ප්ලෑන් එකක් ඕනි ඉස්සෙල්ලාම."

Vinzenso මගෙන් plan එකක් ඉල්ලුවා.

" ලූකස් " මම ලූකස් දිහා බැලුවා.. එතකොටම ලූකස්ගේ පිටිපස්සෙන් පොඩි කොල්ලෙක් දත් 32 ම පෙන්නගෙන හිනාවෙවී ආවා..

🔞 Under The Mask[BL]Rom,Thriller ✔️🔚Where stories live. Discover now