37- අවසාන කොටස 🕷️

1.4K 188 181
                                    

Under The Mask 🕷️
.
.
.
.
.
.
.
.
නේ බෝලේ.............එපා............ඇස් අරින්න...........බෝලේ..............අනේ...............ම...ගේ...බෝ...ලේ...අනේ....දෙ...වි...ය...නේ..... "

" අනේ කවුරුහරි එන්න....මගේ බෝලේව බේරගන්න අනේ දෙවියනේ.......මගේ මැණික.........එපා.....................................................!!!!!!!

නිතේෂ්ගේ දෑස් පියවෙද්දී කෙවින් ශාලාව දෙවනත් වෙන්න කෑගැහුවා...
සේරම දෙන්නා දිහා කම්පනයෙන් බලාගෙන හිටියා....

" අනේ මැණික මට මෙහෙම කරන්න එපා.. ඔයාට මුකුත් උනොත් මං ඉදලා මොකටද... ඔයා කියන ඕනිම දෙයක් කරන්නම් මැණික ඇස් අරින්නකෝ...."""

කෙවින් නිතේෂ්ගේ පපුව බදාගෙන පපුවේ ඔලුව ගහගෙන අඩන්න පටන් ගත්තා...

" හැබැයි ආයේ වචන වෙනස් කරන්න බෑ.. මං කියන ඕනිම දෙයක් ඔයා කරන්න ඕනි සුදු බබා..."

" අහ්.........????? "

කෙවින් විදුලි වේගයෙන් පපුව උඩ තියාගෙන හිටපු ඔලුව උස්සලා නිතේෂ් දිහා බැලුවා....
එකපාරට ඇස් ලොකු කරගෙන නිතේෂ් එහෙට මෙහෙට පෙරලලා ඇග පුරාම හොඳට බලන්න පටන් ගත්තා...

" මේ .....මේ.....ඇදුම.....මේක.....

" ආශ්..............මේ ඇඳුම වෙඩි නොවදින එකක්...
මම පොඩි ඇක්ට් එකක් කරලා බැලුවේ ඔයා මට කොච්චර ආදරෙයි ද කියලා.... 😁"

" තමුසෙට මම.............!!!!!"

කෙවින් අත් දෙකම මිටි මොලවලා නිතේෂ්ට ගහගෙන ගහගෙන ගියේ දැන්ටමත් ගුටි කාලා හෙම්බත් වෙලා ඉන්නේ කියලා ගානක්වත් නැතුවයි...

" ආයියා....ආයියා මැණික රිදෙනවා....."

" මට මීට වඩා රිදුනා...

නැඟිටිනවා.. ඔයා කියන ඕනිම දෙයක් මං කරන්නේ නෑ. මාව බය කරාට ඔයා මං කියන ඕනි දෙයක් දැන් ඉදලා කරන්න ඕනි...

කෙවින් නිතේෂ්ගේ කනෙන් අල්ලාගෙන නැඟිට්ට වූ අතර පසෙකින් මෙතෙක් වේලා දණගසාගෙන සිටි රුමේනියා ජනාධිපතිවරයා කටත් ඇරගෙන ඉදිරියෙන් වෙන සිදුවීම බලා සිටින්නට විය....

" හනී... ඒ අපේ ප්‍රින්ස්ගෙ කනෙන් නේද ඒ පිරිමි ළමයා අල්ල ගත්තේ...??

ජානාධිපති බිරිඳ තම සැමියාගේ කනට කර ඇසුවාය....

""හ්හ්හ්හ්හා.... දැන් මේකනේ.. මම ජානධිපති උනත් මගෙත් ලොක්කා ඔයානේ...ඒ වගේ තමයි ඒකයි...

🔞 Under The Mask[BL]Rom,Thriller ✔️🔚Where stories live. Discover now