💚 episode 25❤අවසන් දිගහැරුම

569 107 41
                                    

දගකාර ආදරවන්තයන්ගේ ආදර අන්දරය ❤💚

අවසන් දිගහැරුම ..........

අනේකයි....තොපි දෙන්නා නම් ෆට්ට බං එකත් මරු...දැන් එහෙනම් අපි ඉස්සරහම කිස් කරහල්ලා...ඔට්ටුව අපි ජජ් කරන්නම්..හැගිම් උඹලා තොරගනිල්ලා..

මොනරා පාත් වෙලා කියද්දි දෙන්නගේ කං රතු උයේ සැනකින්..කුවාන් යාඕ- ශුත් සිනාවෙම්න් සිටියේ ය්..

දැන් තොපි දෙන්නා කිස් කරනවද මං කිස් කරවන්න්ද.....මොහොතක් ශාන් දෙසත් යිබෝ දෙසත් බලා සිටි බින් පැවසුවේ ය.........

අපොයි අපොයි ඉදහං කෝ බින් ඒ වගේ දෙවල කියන තරම් ඉක්මට කරන පුලුවන් දේවල් නෙවෙයි .......චෙං කිව්වේ බින් වටා අතක් දාමින්......

හරි හරි.......එක සිරා.......යිබෝ ...ශාන් ......තොපි දෙන්නා ගේ ඔය ලැජ්ජවෙන් ම.කියන්න පුලුවන් හිතේ තියන් ඉන්න දේවල්.......මෙහෙමයි..හැගිම් කියන දෙවල් හිර කරන් තියන්න ඉන්න බෑ...බං..හංගන් ඉන්න එපා ..අපි යන්නම්...ඔබලා දෙන්න.කතා කරගනිල්ලා..බලහං චෙනයි බිමුයිත් දැන් කපල් එකක්...කුවාන් කියද්දි යිබෝ ත් ශානුත් ඔහු දෙස බලා සිටියේ උනන්දුවෙන්......

👌👌👌👌👌👌👌👌

අවුරුදු දෙකක කාලයක් මෙහෙම ගෙවෙද්දි ශාන් කැමපස් අවුට් විය..තම අත බැදි ඔරලොසුව වේ චිප් එක මගින් වැරදි කරන් හට නිතියෙන් දඩුවම් දිමට ශාන්  හා යිබෝ සමග එකතු වි නිසි ලෙස සියල්ල පිලිවෙලට කෙරුනේ දෙදෙනාගෙ ආදරය උතුරා යද්දි.....

ශූ නැවත ඇමරිකාව වෙත බලා ගියේ නැවත අවුරුදු දෙකකින් එනබවත් ශුයැන් ජින් ඔහු එනකං බලා ඉන්න බවත් එකිනිකාගේ අදරය මත් පොරොන්දුවක් සනිටුහන් කරමින්...

චෙං ඩැඩගේ බිස්නස් සමග කාර්‍යබහුල වෙද්දි බින් ඉතිරි අවුරුදු දෙක සදහා ඉගෙනිමට මුල් තැන දුන්නේ චෙන්ගේ අනුදැම හා ආදරය මතයි.....

යාඕ කුවාන් සමග බිජිං බලා පිටත් නොවුනේ කුවාන් ගේ ඉගෙනිමට ඔහු බදාවක් නොවන සේ සිටිමට අමරුවෙන් හා සිත හදගනිමින්..නමුත් සැම දාකම විඩියො කෝල් එක මග ඇරගන්නේ නැත්තේ ඔවුන්ගේ උතුරා යන ආදරය නිසාමය...

Has llegado al final de las partes publicadas.

⏰ Última actualización: Dec 13, 2021 ⏰

¡Añade esta historia a tu biblioteca para recibir notificaciones sobre nuevas partes!

🎯🔥💥 දගකාර ආදරවන්තයන්ගේ ආදර අන්දරය 🎯🔥💥(complete  )Donde viven las historias. Descúbrelo ahora