Part 36 👨‍❤️‍👨

532 115 57
                                    

දගකාර සිතක නැවතුම...
.
.
.
.
.
.
.
.
.
.
.
නෝටී's pov...

අද අපේ Wedding එක...
අපි නීතියෙන් බැදෙන දවස...

අද අපේ Wedding එක කියලා නෑ
ඇල්බා තමයි මාව ලෑස්ති කලේ...
අපි දෙන්නාම ඇන්දෙ තනි සුදු Full Suit
එයා තනි සුදු ඇන්දා...
මගෙ අත් දිග shirt එක පෙනෙන නොපෙනන ගානට ලා රෝස පාටයී...

එයා මාව අන්දවලා කොණ්ඩෙ ජෙල් ගාලා Woody Woodpecker වගේ උඩට උස්සලා හැදුවා...
ඊටපස්සෙ අපි දෙන්නාම ලෑස්ති වෙලා ඉවර වෙලා කණ්නාඩියි ඉස්සරහට ගිහින් අපි දෙන්නා දිහාම බලන් ඉදියා...

ඇල්බා මගෙ කම්මුලකට එයාගෙ කම්මුලක් හේත්තු කරලා කණ්නාඩියෙන් පේන මගෙ ඇස් දෙක දිහා බැලුවා...
ඇල්බාගෙ ඇස් ආදරෙන් පිරිලා...
දරාගන්න බැරි තරම් ආදරයක් ඒ ඇස් වල තියෙන්නේ...

අපි දෙන්නාම ලෑස්ති වෙලා කාමරෙන් එළියට එනකොට විදූ බාප්පා දෝණිගෙ කකුල් වලට මේස් දානවා...
දෝණි ලා රෝස පාට ගවුමක් ඇදලා සුරංගනාවීයක් වගේ...
දකින ඕනම කෙනෙකුට ආදරේ හිතෙනවා...

ආහ්...
ඔය එළි බැහැලා තියෙන්නෙ...
බලන්නකො විදූ මනමාලයො දෙන්නාගෙ ලස්සන...""

මට බිංකුඩෙක් වගේ පොලව හාරගෙන යන්න හිතුනා...
ඇල්බා මගෙ අත තද කරන් ඉන්නවා ලැජ්ජාවට...

************************************

අපි හත් දෙනාම Wedding hall එකට ඇතුල් උනා...
මම ආසම විදියට
හැමදේම..
හැමතැනම..
මම ආසම දේවල්..
ඇල්බාගෙ හීනෙ තිබුන wedding එක මම ආසම දේවල් වලින් සරසලා...

බබා ආසද??

මගෙ අතකින් ඇදලා එයාගෙ ලගට ගන්න ගමන් ඇල්බා ඇහුවා...

ලස්සනයි රත්තරන්...
මගෙ ජීවිතේ ලස්සනම දවස මේ විදියට ලස්සන කලාට ඔයාට ස්තූතී...

මම එයාගෙ ඇගට හේත්තු වෙන ගමන් ආදරේ පිරුණු ඒ ඇස් දිහා බලාගෙනම කිවුවා...

මට ඕන උනේ මගෙ පැටියාව පුදුම කරන්න...""

මම දන්නවා ඇල්බාගෙ ආදරේ තරම...
එයාට ඕන මම එයාගෙ ඉස්සරහා හිනා වෙලා සතුටින් ඉන්නවා දකින්න...
හිනාවට ආදරේ කරන ප්‍රේමවන්තයො හැමෝටම ලැබෙන් නෑ...
ඒ අතින් නෙවෙයි හැම අතකින්ම මම ගොඩාක් වාසනාවන්තයි...
ඒකයි මට ඇල්බා වගේ කෙනෙක් ලැබුනෙ...

𝐍𝐨𝐰𝐭𝐲 (𝑐𝑜𝑚𝑝𝑙𝑒𝑡𝑒)Where stories live. Discover now