part 10✨

725 117 40
                                        

Merry Christmas ⛄🎄

Christmas gift 🧧🎁⛄⛄

🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁

මේ දෙන්නගේ මේ කතාව තව කෙනෙක් අහං හිටියා

Ups! Gambar ini tidak mengikuti Pedoman Konten kami. Untuk melanjutkan publikasi, hapuslah gambar ini atau unggah gambar lain.

මේ දෙන්නගේ මේ කතාව තව කෙනෙක් අහං හිටියා.... එයාට ඇඩුනා ඒ ඇයි දුකටද සතුටට ද.........🙂

_________'______________'______________

ඔව් ඒ අහං හිටියේ මින්සු😶එයා කාමරේ ඉදලා පල්ලෙහට එන ගමන් හිටියේ එක පාරට නැවතුනේ jk ජිමින් දෙන්නා කතා කරනවා දැකලා(අනුන්ගේ කතා අහන්න හෙන ආසයි මන් වගේ😌)

ජිමින් හනා ට ආදරේ කරනවා කියලා ඇහුවා විතරයි මින්සුට හෙන සතුටුයි....ඒ සතුටට ඇඩුන මින්සුට....ඒත් පස්සෙ මතක් උනේ දැන් හනා ඉන්න තත්වේ ගැන......

මින්සු පඩි පෙළ ළඟ හිටන් ඕක ගැන කල්පනා කරද්දී....... ජිමින් උඩට යන්න ආවා....

🐣ආ... මින්සු නේද

💚ඕ..ඔව්....

🐣කෝ හනා උඩද....දැන් කොහොමද..

💚ආ එයාට හොදයි දැන් බෙහෙත් බිව්වා.....දැන් කාමරේ ඉන්නවා යූරි එක්ක...අනික මේ...ඔයාලගේ අම්මා එම බිස්නස් ට්‍රිප් එකක් යනවා කියලා තිබ්බා

🐣අහ් හරි මින්සු තැන්ක්ස්....

💚හා....🙂

මින්සු පල්ලෙහට යද්දී ජිමින් හනාගේ කාමරේ ගාව හිටන් ඉන්නවා කොහොමද කෙල්ලගේ මූණ බලන්නේ කියලා

(යතුරු හිලෙන් බලමුත🙂)

Jimin pov

'ah....මන් කොහොමද මේක කියන්නේ මන් කොහොමද ඒ අහිංසකී ගේ මූණ බලන්නේ😣😣මන් යනවා කොහොම හරි ඒත් අර හනාගෙ යාළුවා යූරි ගෙන් නේ බේරෙන්න බැරි😒😒'

මන් කල්පනා කර කර ඉද්දී

🐰උබ ඔතන ඉන්නේ බබා හම්බෙන කන් ද

I'm Sorry 😥 (Complete 💯 ✅)Tempat cerita menjadi hidup. Temukan sekarang