(.3.)

700 112 5
                                    

සම්පුර්ණ පලවෙනි දවස පුරා දිහස් ලැබෙන හැම විනාඩියක්ම අවින්  එක්ක කතා කරන්න වියදම් කලා.

අවීන් වචනයක්වත් කතා නොකලත් තමන් කියන දේවල් අසා සිටිනවා කියලා තෙරුන නිසා එයා තවතවත් කතාකලා.

අවින්ට තිබුනේ එක ප්‍රශ්නයයි. මෙයා මේ විදියට එකදිගට කතා කරන්න වචන කොහෙන්ද කියන එක.

ඔය විදියට සතියක් ගත්වුනා. පාසල පැවැත්වෙන දවස් පහේම දිහස් අවින්ට ඇහෙන්න කතා කරනවා.

ඒහැම කරුණක්ම අලුත් කරුණු වුනා. කිසිම වෙලාවක එකම දේ නැවත කියනොවෙන තරන් කියන්න දෙවල් දිහස්ට තිබුනා.

" මං කැමති ඔයාගේ ඇස් වලට "
වෙනදට දිහස් කියන ඒවා ඔහේ අහන් හිටියත් දැන් එයාට ඇහුන දේ එක්ක එයා ඒ ලස්සනයි කිව්ව ඇස්ම ලොකු කරලා දිහස් දිහා බැලුවා.

" මොකද , මං වැරැද්දක්ද කිව්වේ. එවා භාගෙට පියවිලා තියෙනකොට ඇත්තටම ලස්සනයි. ඔයා මං කතා කරනකොට ඇස් කොනින් බලනවා. ඇස් වල කලු ඉංගිරියාව තදම තද දුබුරු කලු පාටට හුරුවුනත් කලු නෙමේ "

අවින් විනාඩි තුනක් දිහස් දිහා බලන් හිටියා. ඕනෙම කෙනෙක් එක්ක කෙලින් ඇස් දිහා බලන් කතා කරන අවීන් අද දිහස්ගේ ඇස් මගඇරියා.

" ඇත්ත , මං අද දැක්කේ "
අවීන් තමන්ගේ ගෙදර ආපු ගමන් කාමරයට දුවල ගිහින් කන්නාඩියට එබුනා.

















මේක කම්මැලි විදියට යන එකක්

Kishu :-)

One Day ( BL) (Onhold )Where stories live. Discover now