part 16✨

579 95 29
                                        

හුග කාලෙකින් නේ👀

-----------------------------------------------------------
Jimin pov

උදේම ඇහැරෙද්දි පපුවට උඩ බර දෙයක් තියෙනවා වගේ දැනුන හින්දා ඇස් ඇරලා බැලුවම මගේ මැණික මාවත් බදාගෙන මගේ පපුවේ හොදට නිදි😍😘

"එක තමා ඊයේ හොදට නින්ද ගියේ"

උදේට මෙහෙම මගේ හනාව දකින්න ලැබෙනවා කියන්නේ කොච්චර දෙයක් ද🥺❤️මන් හිමීට ඉස්සිලා කෙල්ලගේ නලලට කිස් එකක් දීල

"ආදරෙයි ගොඩක්😘"කියලා ආයේ කෙල්ලාව බදාගෙන නිදා ගත්තේ ඔෆිස් එකේ අද විශේෂ මුකුත් නැති නිසා.....

Hana pov

"ම්ම්ම්...."

ආ මගේ ඔලුව 😶 මන් ඇහැරුන ගමන් බැලුවේ මන් කොහෙද ඉන්නේ කියලා 😍😍අනී ජීමිනි😍මට දැන් මේ ලෝකේ හැමදේම තියෙනවා....පවුලක් තියෙයි...යාළුවෝ ඉන්නවා...🙈

"ගුම් මෝනින් ජිමිනී 🙈😍....උම්ම්ම්ම්ම්ම්ම්ම්මා...."

මන් ජිමින්ගෙ නලලට කිස් එකකුත් දීලා එයා ඇහැරෙන්නේ නැති වෙන්න ඇදෙන් බැහැලා වොෂ් රූම් එකට ගිහින් වොෂ් එකක් දාන් පල්ලෙහට ආවේ ඊයේ අරුන් ගේ පිස්සන් කොටුව වගේ කරලා ඇති කියලා හිතන්....

"හිතන්න දෙයක් නෑ ඔය කරලා තියෙන්නේ😑😑....අනේ අම්මපා මුන් 4රත් සාලේම බුදි.....නේ ඊයේ සිහිබුද්ධියෙන් හිටපු එකත් ආන් ප්‍රේමෙන් වේලිලා😑😑අම්මපා මේ මින්සුව...."

4දෙනා නිදන් ඉන්න විදිහට හිනා ගියත් මන් කට්ටියට කතා කළා මොන උනත් මේඩ් කෙනෙක් එම මුන් මෙම ඉන්නවා දැක්කොත් හොඳ නැති නිසා....

🌸ඒ.... මීන්සූ ටෙ jk යූරි....නැගිටිනවා.....තවත් මෙතන ඉන්නේ රූම් එකකට ගිහින් නිදා ගන්න...කෝ කෝ....

💚ම්ම්ම්.....

යකෝ මූ මෙච්චර කතා කරලත් ආන් ආයේ බදන් නිදි ...බදාම දාලා වගේ නේ😑😑

🌸යූරි.....කෝ...කෝ....(ඕකි ඇහැරවන්න බෑ යකෝ....නිදි දෙයියෝගේ නෑයෝ වෙනවා ඕකි🙂)

කොච්චර කතා කළත් නැගිට්ටෙ නෑ මුන්....

🐯අහ්....ඔලුව....

හම්මේ ඇති යන්තං....පන තියෙන එක්කෙනෙක් හරි ඉන්නවා....

🌸Good morning ඔප්ප....

I'm Sorry 😥 (Complete 💯 ✅)Donde viven las historias. Descúbrelo ahora