10 වන කොටස

873 121 71
                                    

" අපි හෙට ඕකුන්ව අල්ලගමු...😁 "

" ඔව් ...මං බලාගන්නම්කෝ ඕකව..."

" එක අතකට මෙහෙම ඉන්න එකත් මරු නේද ..😁😁😁 "

" ලැජ්ජාවෙ බෑ ...😒😒😒 "

" මොකටද ලැජ්ජ වෙන්නෙ...අපි දෙන්නා අපි දෙන්නවම දැකලනෙ ඉන්නෙ...😁 "

" ඒ උනාට  ..😒😒😒 "

" මේ වෙලාවට ලැජ්ජ උනාට ඒ වෙලාවට ලැජ්ජ නෑනේ ...😁😁 "

" අනේ මේ...කිව්වා කියලා හිතාගන්න..."

අපි දෙන්නා හිනාවෙවී ඉද්දි නිදි කුමරිය අපිව වැළදගත්තේ අපිටත් නොදැනීම

-----------------------------

පහුවදා උදේම නැගිට්ට මට තිබුන පුදුමෙ එලාම් එකක්වත් නැතුව මෙච්චර උදෙන් ඇහැරුන එක...😁

මං නැගිට්ට ගමන් ඇදේ එහාපැත්ත බැලුවෙ ඉන්දීවර අය්යා ඉන්නවද කියලා බලන්න ..

හාපෝ මේ ඉන්නෙ මොකාද එකා වගේ  ..😍 ඊයෙ රෑ මට වද දීලා දීලා දැන් සැපට නිදාගෙන ඉන්න විදිහ බලාපන්කෝ...😒

" නැගිටිනවා මැට්ටෝ...😒 " මං එහෙම කියලා අය්යගෙ ඇග හොලවගෙන හොලවගෙන ගියා...

හ්හ් ...වැඩක් නෑ ...මේ යකා නම් දැන්ම ඇහැරෙන්නෑ ...😒

එහෙම හිතලා මං වොෂ් රූම් එකට යන්න ඇදෙන් නැගිට්ට ගමන් මගෙ බෙඩ්සීට් එක වැටුනේ මාව සම්පූර්ණයෙන්ම නිරුවත් කරගෙන...

# හප්පටසිරි  ...අමතක උනානෙ...ඊයෙ රැග් එක හින්දා නිදාගත්තෙ හෙලුකුට්ටමින් කියලා  ....😒😒 #

මං ආයෙ බෙඩ්සීට් එක පපුවටම උස්සලා ඇග වටේ ඔතාගෙන ගියේ වොෂ් රූම් එකට ...

මං වොෂ් රූම් එකෙන් එලියට එද්දි අර යකා නැගිටලා...මං ඇදගෙන හිටපු සුදු පාට බෙඩ්සීට් එක තද කරගෙන එලියට එද්දි ඉන්දීවර අය්යා මං දිහාම බලාගෙන හිටියා...

" සුදූහ්...😒 "

" ඇයි..."

" මොකෝ මේ බෙඩ්සීට් ඔතාගෙන ..."

" ඇයි මතක නැද්ද ඊයෙ නිදාගත්ත විදිහ...😒 "

" මතකයි මතකයි..."

" එහෙනං මොකද කියලා අහන්නෙ ..."

" ඉතින් බෙඩ්සීට් ඔතාගෙන ඉන්නෙ මොකද ..."

මන්දාරම්Where stories live. Discover now