නිහඬ පෙම

227 31 114
                                    

Jimin's pov

"ඔයා ආයේ ඔය කතාව කියන්න එපා යන්ග්මියා.මට එපා වෙනවා ඕකම අහලා.මොන වදයක්ද?
මම තවම පොඩි වැඩී කසාද බදින්න.
කිසිම දෙයක් හිතාගන්න කලින් මම තේරුමක් නැති බැදීමක හිරවෙනවා.මම හිතුවා මට කසාද බඳින්න වේවි කියලා ඉක්මනට ඒත්......මේ වගේ නෙවෙයි."

ඔයා ඊයේ  කියපු ඒ වචනයක් පාසාම මට දැනුණා නාරි............
සමා වෙන්න.....
මට සමා වෙන්න.මම බැලුවේ මගේ පැත්තෙන් විතරමයි.මගේ සතුට ගැන විතරයි.
මට තිබුනා ඔයාගේ සතුට ගැන හිතන්න.

මන් වගේ කරදරයක් නිසා ඔයාගේ ජීවිතේම විනාසවුනා නේද නාරියා.... 

මියහනේ........ඒත් සරන්ග්හේ........

ඒ නිසාම යන්න දෙන්නම්...........
යන්න නාරියා.......
මගෙන් ඈතට ගිහින් සතුටින් ඉන්න.ඔයා මට දීපු දේවල් ඇති.

මේ දේ ඉවර කරන්න ඕනත් ඔයා ළගින්මයි සුමී.....
ඒ නිසයි උදේම ඔයාව හොයාගෙන ආවේ මම.
මම කරන්නේ හරි දේ නේද සුමී?
කියන්න මට.....

මම ඔයාට වුන හැම පොරොන්දුවක්ම ඉශ්ට කලා මගේ සුමී.......
හ්ම්.........මම උත්සාහ කලා...මගේ උපරිමෙන්ම ,ඒත් මේ තමා ඔයාට වුන එක පොරොන්දුවක අවසානය.

ඒ දේ මට උරුම නැතුව ඇති.සමහරවිට ආයේ ආදරේ කලත් ඒ ආදරේ මගේ ළඟ තියාගන්න පින නැතුව ඇති.

තනිකඩව ජීවිතේ ඉතුරු ටික කාලේ ගෙවන්න වෙන එක වෙන්න ඕන මගේ දෛවය.
මම භාරගන්නම් ඒ දේ.

මම සුමීගේ සොහොන ළඟ වැටිලා එයාට කියන්න ගත්තා හැමදේම.

මට තවත් බැහැ හ්‍යුන්ග්ලා නූනලාට වද දෙන්න.මමම මේ දේ කරලා ඉවර කරන්න ඕන.

හ්ම්........ඔයා සතුටින්නම් මමත් සතුටින් නාරි........
සුබ පතනවා ඔයාගේ අනාගතේට...
Anneyoung මගේ නාරි.....

ප්‍රේමය සොරාගත් කාලය
සොයාදී ලිලී මලක්
ඇයි නැවතත්
දුරස් කලේ

සයවසක් පුරා රැකි
ඒ ලිලී මල
අද මා ඉවත දමයිනම්
කුමක් කරන්නද
සොදුරිය යන්නට
දෙනු හැර ලිලී මලට

දවසක් ගිනියම් වූ හදවත
සසල කල පිනි බිදුව
ඔබයි සදා
නාරි

ඉතින් අවැසි නම් මා හැරදා යන්නට
නැත වෛරයක් මේ හදවතේ
පිනිබිදුවට
එය ඔබේ අයිතිය......

Spring day Where stories live. Discover now