. බිනර කුසුමේ ජන්ම දිනය.

159 36 29
                                    

පෙබරවාරි 04 වෙනිදා.. මං උපත දීපු තවත් චරිතයක උපන්දිනය... මං මතක තියාගෙන ඉදියාට ඇත්තටම හිතුවේ නම් නෑ ගොඩ දෙනෙක්ට ඒක මතක තියේවි කියලා නම්....

ඒත් ගොඩක් අයට මතක තිබිලා.. 🥺🥺

සුග්‍රී අක්කණ්ඩි... Min_Kisha ඒ කාලේ ඉදන්ම සුග්‍රීවව එයාගේ කරගත්තානේ...

මට හිතාගන්නම බැරි දේ නම්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මට හිතාගන්නම බැරි දේ නම් ... මගේ හිතේ මැවුන තවත් එක චරිතයකට... මං ගොඩක් අාදරෙන් අකුරුවලට පෙරළන්න උත්සහ කරපු චරිතයකට.. අඩුම තරමේ ඇත්ත ජිවිතේ නැති , මැවුන ලෝකෙක විතරක් ජිවත් වෙන චරිතයක් වුන සුග්‍රීවට... රෑ දොළහයි එකට විෂ් කරපු එක ?? 🥺🥺

( සෝල්මේට්ටත් උදේ දහයට නැගිටලා විෂ් කරන මට මේක හිතාගන්න බැහැ... 🥺)

 🥺)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.



එතකොට , අහම්බෙන් සැරි සරනකොට සුග්‍රී අක්කණ්ඩිගේ ප්‍රොෆයිල් එක දැක්කේ..

එතකොට , අහම්බෙන් සැරි සරනකොට සුග්‍රී අක්කණ්ඩිගේ ප්‍රොෆයිල් එක දැක්කේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
_ ඇඹුල් දොඩම්_ Where stories live. Discover now