🍁 short introduction 🍁

988 168 61
                                    


ඔයාලා මේ කතාව එක්ක ප්‍රෙෂර් වෙනවද...??
ගොඩක් අය කියලා තිබ්බා.. ඔලුවත් එක්ක රිදෙනවා කියලා.. ඇත්තමද...????

මෙහෙමයි කතාවේ සීසන් වන් ගත්තොත් ඒකේ මං පොඩි හින්ස් කීපයක් දුන්නා අභී මැරුණ ද නැද්ද කියන එක....

ආයෙම සීසන් ටූ එකේ ගොඩක් හින්ට්ස් දුන්නා යූ කියන්නේ අභී කියන්නේ එක්කෙනෙක් ද දෙන්නෙක් ද කියන එක... ඒත් තාම ගොඩක් අයට ඒක තෝරගන්න අපහසුයි වගේ...
කතාවේ සමනල් ගැට ලියන්න පුළුවන් එහෙම උනොත් සීසන් ටූ එක කොටස් 10-15 වගේ කෙටියෙන් ඉවර වෙයිද දන්නෑ....

බලමු මං ගොඩක් මේකෙන් රොමෑන්ස් දෙන්න ඉන්නේ...  මැද හරියෙන් පස්සේ...
ඔයාලාට මුල් කොටස්වල ඉදලා රොමෑන්ස් ඕනිත...

හැබැයි මෙහෙමයි කොටසක් ඉන්නවා යූට කැමති...
කොටසක් ඉන්නවා අභීට කැමති...😁😁😁😁

හුම් ඔයාලා කැමති කාට උනත් හිරූ කැමති අභීට ද යූට ද කියලා බලමු නේද.. බලන්න දෙයක් නෑ.. ඔයාලා උත්තරය දන්නවනේ...

ඉතින් අයිති තැන්වලට අදාල දේවල් නිකන්ම ලං වෙයි නේත.....

හිමි වෙන්න තියන කෙනාටමයි අපිවත් මේ ලෝකේ හිමි....  හිමි නැත්නම් සක්කරයා නෙවෙයි වයිමගෙ නංගි ආවත් හිමි නෑම තමා....

බලමු අභී වගේම හිරූත් , යූ වගේම අභීත් එකට ඉන්න කොච්චර ප්‍රාර්ථනා  කරල ද කියලා..
හිරූ එයාගේ ආදරේ පවිත්‍රත්වය විශ්වාස කරන කෙනෙක් මුල ඉදලම...
බලමු ඒ හිත මේ තරම් යූ ගාව අතරමං වෙන්නෙත් ඇයි කියලා.....



 බලමු ඒ හිත මේ තරම් යූ ගාව අතරමං වෙන්නෙත් ඇයි කියලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ ඉන්නේ යූ
මම වයස වෙනස් කරනවා.. ඇත්තටම පොඩි මිස්ටේක් එකක් මං අතින් උනා..  යූ හිරූට වඩා අවුරුදු  තුනක් වැඩිමල් එයාගේ තිබ්බ ඩීටේල්ස් අනුව....

1997. 08.05 නෙ..😍💚

මේ ඉන්නේ අපේ රන් බබා...
අභී....
ඔයාලා හිතේ මවාගත්ත කෙනාගේ පොටෝ එකක් හොයා දෙන්න මට. අහ් කම්මුලේ ලපේ එහා පැත්තේ ලපයක් තියේ.. වමේ
එතකොට මෙයයි හිරුයි 2000 හේ ඉපදුනේ.....

එතකොට මේ ඉන්නේ ගොඩක් දුක් විඳින බොර පාට ඇස් තියන මහ මෙරක් තරම් ආදරයක් දරාගෙන දුක් විදින හිරූ මැණික

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එතකොට මේ ඉන්නේ ගොඩක් දුක් විඳින බොර පාට ඇස් තියන මහ මෙරක් තරම් ආදරයක් දරාගෙන දුක් විදින හිරූ මැණික....

මෙයත් 2000 උනාට යූ බබාට වඩා මෙයා වැඩිමල් පාටයි....
හේතුව ඉස්සරහට එළිවෙයි.. යූ බබා ඇයි වැඩිමල් කියලා...

දැන් කතාව ගැන ඔයාලට අකමැති තැන් තියේනම් මෙහෙම උනොත් ලස්සනයි කියලා හිතෙන  රසවත් අදහස් කමන්ට් එකක් දාන්න.....




අප්ඩේට් එකක් නොවුනත් මේක වැදගත් වෙයි....

Black Eyes ( Season Two- BL ✔️🔚)Where stories live. Discover now