5 - නොසන්සුන්

995 197 75
                                    

Black Eyes Season Two

" යූ.........???

" අභී...........???

" ම්ම්ම්ම්හ්...???"

" ගෙවල් කොහෙද..?? මං කොහෙටද යන්න ඕනි...??"

" ගෙ...........ද...............ර්................ම්.........හ්........................."

ආපහු මුමුන මුමුන නින්දට වැටෙද්දී හිරූගේ කරට බර දැනුනේ යූ සම්පූර්ණයෙන්ම තද නින්දට වැටුණු නිසයි....

" ආයියෝ......මම කර ගහ ගත්ත වාත කෝච්චියක් ..........!!!!!"

හිරූ හිමින් හිමින් අඩිය තිය තියා එයාගේ පොඩි බෝඩිම් ගෙදරට ආවා.. ඒක ටවුන් එකේ මැද  පොඩි Apartment එකක් උනා.. ඒකත් නෙතුම්ගේ නෑයෙක්ගෙන් නෙතුම් හිරූට අරගෙන දීපු එකක්....
කොහොමත් ඒක අයිති උනේ නෙතුම්ට .. නෙතුම්ගේ Engagement එක දවසේ නෙතුම්ගේ සීයා ආච්චිගේ දේපලෙන් ජපානයේ දේපල වගයක් ලියලා දුන්නා...
නෙතුම් එනකන් හිරූ හිටියේ ඒ Apartment එකේ...

" යූ......... නැඟිටිනවා... තමුසෙට ගෙවල් නැද්ද...?"ඔහ්.......ශිට්.. මේකා ලෝකේ පෙරලුනත් දන්නෑ නිදි... අම්මපා අභීගේම කපාපු පලුව....නිදාගත්තම මුකුත් දන්නෑ..."

හිරූගේ හිනාවේ ආපහු ලස්සනම ලස්සන හිනාවක් ඇදුනේ අභීව මතක් වෙලා... හිරූ තාමත් ඒ පුංචි පුංචි ලස්සන මතකයන් අතරේ අතරමං වෙන එක එයාට පුරුද්දකට ගිහින්....හිරූ Apartment එකේ Password එක ගහලා යූව කරේ තියාගෙනම ගෙට ඇතුල් උනා...

" ආශ්...............මේකගේ බර.. මම km කීයක් උස්සන් ආවද බලනවා.. යකෝ බීපු මිනිහෙක් වගේනේ.. ඒයි නැඟිටිනවා.........කොල්ලෝ................නැගිටපං බන්....??"

" අනේ හිරූ නිදියන්න දෙන්නකෝ....."

" හයියෝ........."

හිරූ යූව එයාගේ ඇදට දැම්මා නෙවෙයි විසි කරලා දැම්මා.. ඒ දාපු පාරට යූ දෙතුන් පාරක් ඇදේ ජම්ප් උනා....

" කෝ බලන්න කකුල...??"

හිරූ යූගේ දිග ඩෙනිම් එකෙන් වලලුකර පාද ගත්තේ කකුල පෙරලුනු තැන හොයන්නයි.. ඒත් කකුල් දේකේම කිසිම වෙනසක් නොතිබුණු නිසා හිරූ මතක් කරේ යූ අල්ලගෙන කෑ ගහපු කකුල මොකක්ද කියලා...

" අහ්...?? මේකා මුලින් අල්ල ගත්තේ දකුණ නේද..?? පස්සේ මතක විදියට මූ වම අල්ලන් හිටියේ... අහ්..........මේකා එතකොට බොරුද කරේ ..???

Black Eyes ( Season Two- BL ✔️🔚)Where stories live. Discover now