8 - අමුතු හැසිරීම

951 205 119
                                    

Black Eyes Season Two.....

" මගේ දරුවා හොඳින් ද...??"

" Treatment ඔක්කොම හොඳින් කරගෙන යනවා සර්... ඒත් තාම වෙනසක් නෑ...."

" හ්ම්ම්.. මගේ අහිංසකයා......!"

" මේ ලඟදි එක පාරක් හයියෙන් මැෂින් වැඩ කරන්න ගත්තා... ඒත් අපි ආපහු යථාතත්වයට ගත්තා සර්....
ඊට පස්සේ ඉදලා යම් ප්‍රගතියක් පෙන්වනවා..."

" හොඳයි.. සේරම හොඳින් කරගෙන යන්න..!

🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁

හිත යටින් අහනවා යුගී මගේ රන් බබා දෝ  කියලා...යුගීගෙයි අභීගෙයි ලොකු සමානකම් නිසා මගේ හිත නොසන්සුන් වෙලා ගිහින්...
මං ආස නෑ මගේ මැණිකට දීලා තියන හදවතින් චූටි කොටසක්වත් යුගීට දෙන්න...

ඒත් ඒත් එකම එක තිත්ත ඇත්තක් තියනවා.....

ඒ...................

යුගී මගේ ලග ඉන්නකොට මං සැනසෙනවා කියන එක...
ඒත් ඒ තිත්ත ඇත්තට මම ගොඩක් බයයි..  මොකද මං තප්පරයකට ඒ මගේ මැණික කියලා රැවටිලා ඊලඟ තප්පරයේ එහෙම නෑ කියලා මගේ හිතට තරවටු කරගන්නවා.. ඒ වෙලාවට මට මං එක්කම එන්නේ ලොකුම ලොකු තරහක්..
ඒත් ඒ ඇස්වල කඳුළු පිරුනමත් මගේ ඇස් මවාගන්නේ මගේ රන් බබාව...
මොකද මට මගේ ලෝකයම මගේ රන් බබා විතරමයි...
.
.
.
.
.
.

Yugi I hate You.............!!!"

.
.
.
.
.
.
මගේ මැණික මං දිහා බලාගෙන ඉන්නවනම් එයාට ගොඩක් දුක හිතෙයි... මං දන්නෙ එච්චරයි ...

" හිරූ.......???"

මගේ කල්පනා ලෝකය ආයෙම බිඳිලා ගියේ යූගේ කටහඩ නිසයි... ඒ කටහඩෙයි මගෙ මැණිකගේ කටහඩෙයි සමානකම නිසා මම හැමදාමත් ගැස්සෙනවා....

" මොකද...??"

මම ඒ මූන බලන්න ආස නෑ... මම අසරණ වෙන්න ආස නෑ.

" මට අමුත්තක් දැනෙනවා සීතයි වගේ.. "

" මොකක්ද ??"

ඩිං ඩොං......... !!!!"

ආපහු ඩෝර් බෙල් එක වැදුණු නිසා මම යූව නොසලකා හැරලා දොර අරින්න ගියා.. ඒ ටිකටත් එක දිගට බෙල් එක සද්ද උන නිසා මට බෙල් එක ගහන එකාගේ හත්මුතු පරම්පරාවම මතක් උනා...

Black Eyes ( Season Two- BL ✔️🔚)Where stories live. Discover now