🔞 𝑇𝑟𝑎𝑣𝑒𝑙 𝑤𝑖𝑡ℎ 𝑚𝑒 𝑃𝑎𝑟𝑡 1

4K 380 24
                                    

" අපිව කවුරුත් අදුරගන්න එකක් නැතිවෙයිද hyung ? "

" අදුර ගනී... "

" ප්‍රශ්නයක් වෙයි.. කොන්සට් වත් තාම ඉවර නැති එකේ අපිට ප්‍රශ්නයක් වෙයි... "

" සමහරවිට එයාලා අපි කියලා හිතන එකක් නෑ....ප්‍රශ්න වුනොත් manager බලාගනී.. "

" මට බයයි.. ප්‍රශ්නයක් වුනොත් හැමෝම hate කරන්නෙ hyungට... "

" ඒව අමතක කරලා දැං මාත් එක්ක ඉන්න jungkook... අපි හෙට උදේම rehearsal වලට යනවනේ.. හැමෝම හිතන්නෙ අපි rest කරනවා කියලා.. ARMY ලා හිතන එකක් නෑ අපි හවායි වල travel කරනවා කියලා..."

" අපි කොයිකටත් කියලා private areas use කරමු... ඒක safe... "

" ඒත් මට ඕන සාමාන්‍ය මනුස්සයෙක් වගේ ඉන්න... සාමාන්‍ය මනුස්සයෙක් වගෙ ඔයාගෙ අතින් අල්ලගෙන ඇවිදින්න.... "

Hyung එහෙම කියලා මං දිහා බැලුවා. ඒ ඇස් වල තිබුණු හැගීම hyung වචන කරානම්.මට ඒක එයාගෙ වචන වලින්ම අහන්න ඕන වුනා.ඒ ඇස් ගැඹුරුයි. ඒ වගේම සංසුන්. දහසක් හැගීම් ඒ ඇස් වල හැංගිලා තිබුනා. අපේ celebrity life එක. අපේ ප්‍රසිද්ධිය , තත්වය, kpop industry එකේ අනාගතය, ඒ හැමදේම එක්ක අපි මොන තරම් risk එකක් අරගෙනද , මොන තරම් pressure එකකින්ද ජීවත් වෙන්නේ.
ඒත් ඇයි.. ?? ඇයි අපි මිනිස්සු නෙවෙයිද ?

" sir අපි එතනට ආවා... "

Concert එක ඉවර වෙලා පහුවදා හවස flight එකේ අපි හවායි ආවා.. එදා රෑ hotel එකක rest කරලා අපි අද උදේම travel කරන්න ආවෙ ටිකක් නිදහසේ ඉන්න හිතාගෙන.. මොකද හැමෝගෙම අවධාන තිබුණෙ LA වල.. ඒක වාසියක් අ
කරගෙන අපි හවායි ආවා හොරෙන්ම..

" hyung breakfast අරගෙන ඉමු.. "

V's p o v

VVIP area එකේ අපි breakfast ගත්තා... දැං තමයි වෙලාව.. Vlive එකේ spoil කරපු විදියට දැන් තමයි මගෙ expensive gift එක දෙන්න වෙලාව.. jungkookie කෑම කාලා ඉවරයි වුනාට පස්සෙ decorate කරපු cake එකක් ගෙනවා.. මං හිතපු විදියටම jungkook cake එක ඇතුලෙ තිබ්බ key එක හොයාගත්තා..

" මේක...මේක මටද...? "

මං ලැජ්ජාවෙන් ඇඹරුණා.මං හැමදාම kookie ට දුන්නෙ පුංචි පුංචි gift. ඒත් අද එයා ආස විදිහෙ දෙයක් දෙන්න ලැබුණ එකට මං ගොඩක් සතුටින් හිටියෙ..

ϴΝᎬ ՏᎻϴͲ [ͲᎪᎬᏦϴϴᏦ] Where stories live. Discover now