1.මගේ කතාව❤️‍🔥

4.7K 334 55
                                    

ꫀꪜ𝓲ꪶ  𝘳✺𝘴ꫀ.....
.
.
⚠️️ Mature Contents and Rude words Included ......story builded by my mind.......

🔥bl එකක් ලියන්න කියලා ගොඩාක් අය ආරාධනා කළා....මටත් ආස හිතුණා හැමෝම ලියද්දි.....ඉතිං කැමති නම් ꫀꪜ𝓲ꪶ  𝘳✺𝘴ꫀ.....එක්ක එකතු වෙන්න.....daily updates නම් නැති වෙයි.....දිගටම ඕන නම් කියන්න......

💥💥💥💥💥💥💥💥💥💥💥💥💥

කතාවක් කියන්නද ජීවිතේ වැරදි කරපු මනුස්සයෙක්ට තමන්ගෙ වැරදි හදාගන්න මේ සමාජෙන් ඉඩක් නෑ....ඇයි දන්නවද මම එහෙම කියන්නෙ.....මොකද මගේ ජීවිතේ එහෙම එකක් නිසා.....

දන්න කතාව නෙමෙයිනෙ ඇත්ත.....
ඇත්ත කතාව දුකයිනේ හිතට.....
යන්න ගියාම දැනෙයිනේ ඔබට.....
කාගෙදෝ වැරැද්ද.....

ඔයාට ආදරෙයි ......
මැරෙන්න ආදරෙයි .......
ඔබෙ යහපත මගේ ........
බලාපොරොත්තුවයි.......

එක පාරක් වැරැද්දක් කරපු මනුස්සයෙක් ඕනම වෙලාවක වැරැද්දක් නොකරම වැරදිකාරයෙක් කරන්න පුලුවන් .....මහලොකුවට සංස්කෘතිය කර උඩ තියාගෙන කතා කිව්වට කිසි කෙනෙක් වැරදි කරපු මිනිහෙක්ව නිවැරදිකාරයෙක් කියලා පිළිගන්න කැමති නෑ...උඹලා කැමති නැති වුණත් ඒකයි බන් ඇත්ත....වැරදුණ මිනිහෙක්ට තමන්ගෙ වැරැද්ද හදාගෙන ඉස්සරහට යන්න මේ සමාජෙ ඉඩක් නෑ.......ඉතිං උඹලට දැනගන්න ඕනද මං ඇයි මෙහෙම කියන්නෙ කියලා .....හරි එහෙනම් අහන් ඉදලා උත්තරයක් දීපන්......සම්පූර්ණ කතාව අහන්නෙ නැතුව උඹත් මැදින් ගියොත් උඹටත් මාව වැරදිකාරයෙක්ම වෙයි.....ඒ නිසා පුලුවන් නම් අහපන් මගේ කතාව.....මම දන්නෙ නෑ ඉස්සරහට මොනවා වෙයිද කියලා ...ඒත් උඹලට මගේ අතීතෙ දැනගෙන ඉන්න එක වැදගත් වෙයි.......මගේ කතාව අහලා උඹලා මගේ පැත්තෙන් හිටගත්තොත් ජීවිතේ ඉතුරු කාලෙ වෙන දේවලුත් මං උඹල එක්ක බෙදාගන්නවා.....හරිනෙ එහෙනම්.....අහපන් මගේ කතාව.....ආ සමාවෙන්න මං කතා කරන විදිය අවුල් නම්.....මේ මං කතා කරන විදිය....උඹලට අවුලක් නෑනෙ....
.
.
.
.
.
.
මගේ නම අවිනාශ් දුනුසිංහ ......

මගේ නම අවිනාශ් දුනුසිංහ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
🚫ꫀꪜ𝓲ꪶ  𝘳✺𝘴ꫀ 🚫(bl Non Fiction  Completed  )Where stories live. Discover now