ආවර්ජනයක ඇරඹුම

356 57 71
                                    

Namjoon's pov

මම යද්දි පොඩි කොල්ලෝ දෙන්නා යුන්ගි හ්‍යුන්ග්ට රන්ඩුව.

"නෑ.......හ්‍යුන්ග් පූස් සම්චුවා මගේ.......මටයි පූස් සම්චුවා ගොඩක් ආදරේ." So Ryung හ්‍යුන්ග්ගේ බෙල්ලේ එල්ලිලා කිව්වේ හොබී වගේ මූනත් හදාගෙන.හොබ්බායි ජින් හ්‍යුන්ග්තුයි හිනාවෙවී තවත් කොල්ලෝ දෙන්නව අවුස්සනවා.

"නෑ....මමයි ඉස්සෙලාම ආවේ ඔයාට කලිනුයි එයා මගේ සම්චුවා වුනේ.පූස් සම්චුවා මගේ....." ජින්‍යොන්ග් හ්‍යුන්ග් වගේමයි වැඩේනම් අතාරින්නේ නෑ .

ටේයි ජිමිනායි යොආනාව හුරතල් කරනවා.
පවු කොන්වුන කුක්කාසන් කෙහෙල් ලෙලි මූන එක්ක රවාගෙන ඉන්නවා.

"මොකෝ හ්‍යුන්ග් අර වැඩිමල් පොඩි එකා මූන කජු ලෙල්ල කරන්."මම කුක්කාව පෙන්නලා ජින් හ්‍යුන්ග්ගෙන් ඇහුවා.

"හොද වැඩේ ඕකට.පොඩ්ඩෝ දෙන්නා ඇහුවා වැඩිපුරම ආදරේ කාටද කියලා.මූ දෙන්නටම එක වගේ කිව්වා.පොඩ්ඩෝ දෙන්නට තද වෙලා දැන් යුන්ගියාට මරාගන්නවා.යුන්ගියා දෙන්නට හරි ආදරේනේ." ජින් හ්‍යුන්ග් හිනා වෙවී කියද්දි හොබ්බත් හිනාවෙනෝ.

"හරි හරි පැටවුනේ රන්ඩු වෙන්නේ ඇයි සම්චුවා ඔය දෙන්නගෙමනේ......" යුන්ගි හ්‍යුන්ග් දෙපැත්තට වැනිලා බැරිම තැන කිව්වේ දෙන්නම වඩාගෙන.

"එහෙම බෑ කියන්න අදල්.වැඩිපුරම ආදරේ කාටද අහන්න."හොබා කොල්ලෝ දෙන්නව තව අවුස්සනවා.මරු ආතල් එක.කොනක් අල්ලන් බුදියන පූසාට හොඳම වැඩේ.

"යා......කැලෑ අස්පයා......පොඩි වුන් දෙන්නා ඉන්න නිසා මම තොට අමතන්නේ නෑ දැනගනින්." යුන්ගි හ්‍යුන්ග් දත් මිටි කාගෙන කිව්වත් අපිට නම් හිනා.

"සම්චුවා ආදරේ මට නේද? මම සම්චුවාට කාදර කලන්නෙත් නෑ හ්‍යුන්ග් වගේ." So Ryung හොබාගේ හිනාව දාලා කියද්දි හ්‍යුන්ග් ආදරෙන් කොල්ලා දිහා බැලුවේ.

නොකිව්වට යුන්ගි හ්‍යුන්ග් ටිකා....ක් වැඩිපුර So Ryungට ආදරෙයි.කොහොමත් ඒකාලේ ඉඳලා හ්‍යුන්ග් හොබා එක්ක එකතුනේ.හ්‍යුන්ග් හිනාවෙලා ඔලුව වැනුවා නෙවේ වැනුනා.

"යා.....මෝඩ පූශ්...ඕනනෑ.....තියන්න මාව බිමින්.මට ඉන්නවා මගේ රැප් මොනි සම්චුවා.තියන්න බිමින්.සම්චුවා......" ජින්‍යොන්ග් තරහටම යුන්ගි හ්‍යුන්ග්ට ගහලා දුවගෙන ඇවිත් මගේ අත්වලට පැන්නා.

The Gift Of Love (Mr.perfect 2 After Marriage )Where stories live. Discover now