part 22🔞✨

621 85 81
                                        

මාස 5කට පසු

ඔහොම කාලේ ගත උනා...නේ කළේ හනයී ජිමිනියි සතුටින් ආදරෙන් හිටියා(😏මන් සතුටින් ඉන්න පව්ල් වලට ගල් ගහන එකෙක් 😏😏)

දැන් හනාගෙ බඩ ටිකක් ලොකුයි🌚🤰 හනාට හරියට කේන්ති යනවා මේ දවස් වල🤣💔jimin left ඒ වෙලාවට

🌸නැගිටින්න ජිමීනා අද යුරිගෙයි jk ඒකිගේ කුකිගෙයි(යූරි විතරලු jk ට කුකී කියන්නේ😒😒)වෙඩින් එක😑😑තමුන් දැන් නැගිටිනවා ද නැද්ද මාව ඊයේ එක්කන් ගියෙත් නේ හෝටල් ඒකට මින්සුනම් ගිහින්😭😭😭🤬🤬තමුන් දැන් නැගිටිනවා ද නැද්ද....

මේ හනා මල පාන්දර ජිමින්ට ජාතිය අමතන්නේ...අද යූරි & jk කපල් එකගේ වෙඩින් එක.....ඒ ගොල්ලෝ ඊයේ හෝටල් ඒකට ගියා කට්ටියම හනාව එක්කන් ගියේ නෑ ජිමින් මේ කාලෙට මහන්සි වෙන්න හොඳ නැති නිසා.....කෙල්ලට යාළුවෝ දෙන්නා හම්බ උනාම ඔක්කොම අමතක වෙලා සිගිති ආතල් ගන්න හින්දා🙂

🐣ම්ම්ම්...මොකද මැණික මේ.... තාම 3යිනේ වේලාව.... 😴

🌸🤬3යි....3යි තමා...තමුන් දැන් නැගිටිනවා ද නැද්ද....යකෝ අපි යද්දී මගුල් පෙරහැර ගිහින් තියෙයි😭🤬💔නැගිටිනවා....

කියලා හනා අතේ තිබ්බ කොට්ටෙන් ඇති සාර්ථක ලෙස ජීමිනිගෙ කොන්දට 6පාරක් එල්ල කළා

🐣අයියෝ මැණික මෙහෙ එන්න...කෝ තාම jk ලවත් නැගිටින්න නැතුව ඇති ...කෝ එන්න

කියලා කෙල්ලවා ලඟට අරන් කිස් එකක් දුන්නේ කෙල්ලව සන්සුන් කරන්න පුළුවන් එකම දේ ජිමින්ගේ කිස් එක කියලා දන්න හින්දා ....

🌸ඒත් අනී....

🐣මේ බලන්න කෝ නිදා ගන්නකෝ මැණික අපේ බබත් නිදිමතේ ඇත්තේ....කෝ එන්න

කියලා ජීමින් හනාව අරන් පපුවට තුරුළුකර න් නිදා ගත්තා

🌸පරක්කු උනොත් ඔයාව තමා මන් අල්ල ගන්නේ හරිද

🐣හරි හරි මැණික 9ට එන්න කිව්වේ පල්ලියට.....කෝ දැන් නිදියාගන්න මගේ මැණික

🌸ම්ම්ම්ම්

දෙන්නම ආයේ නිදා ගත්තාම....ටිකක් පරක්කු වෙලා නැගිට්ටෙ😏 ජිමින් ඉතින් ඒවටත් අම්බානෙක කෑවා අතට අහුවෙන ඒවගෙන් හනා ඇදලා අතාරිනවා නේ

I'm Sorry 😥 (Complete 💯 ✅)Where stories live. Discover now