➪21🔞

2.3K 286 105
                                    

ජිමින්ගෙ සිහින් ඉණෙන් අල්ලගත්ත ජන්ග්කුක් ඉක්මනින් ජිමින්වත් එක්කගෙන ක්ලබ් එකේ තිබුන කාමරේකට ඇවිත් දොර වහලා දාලා ජිමින් දිහා බැලුවෙ රාගය පිරුණු ඇස් වලින්.ජිමින්ගෙ මත් වුන ඇස් තමන්ගෙ සිරුරෙ උඩ ඉදන් යටටම ගමන් කරන විදිහ දිහා බලාගෙන හිටිය ජන්ග්කුක් ජිමින් ඉණෙන් අල්ලලා ළගට ගන්න හැදුවත් ජිමින් ඉක්මන් වෙලා ජන්ග්කුක්ගෙ අත් දෙක අල්ලගෙන ජන්ග්කුක්ව දොරටත් තමන්ටත් හිර කරගෙන මූණට එබුනා.

" ඔයා කොහොමද මෙච්චර හැන්ඩ්සම් උනේ...?" ජන්ග්කුක්ගෙ ඇස් දිහා බලාගෙන ජිමින් මුමුණද්දි ජන්ග්කුක් කිසිම දෙයක් නොකියා තමන්ගෙ මූණ පුරා යන ජිමින්ගෙ ඇස් දිහා විතරක්ම බලාගෙන හිටියා.

" මේක් මී නේක්ඩ්..."

ජිමින් ජන්ග්කුක්ගෙ කන් පෙත්තකට මුමුණලා එහෙමම අත් දෙක දෙපසට දික් කරලා ජන්ග්කුක් දිහා බලාගෙන ඉද්දී ජන්ග්කුක් ජිමින්ගෙ කළු පාට ටී ෂර්ට් එක ඇඟෙන් අයින් කරලා දැම්මා.ජිමින්ගෙ දිලිසෙන කහ පාට උඩුකය දිහා බලාගෙන හිටිය ජන්ග්කුක් ' නෙවර් මයින්ඩ් ' කියලා ජිමින්ගෙ ඇඟේ සඳහන් වෙලා තියෙන ටැටූ එක උඩ ඇඟිලි තුඩු අරගෙන යද්දි ජිමින් යටිතොල හපාගෙන එහෙමම ජන්ග්කුක් දිහා බලාගෙන හිටියා.

ජන්ග්කුක්ගෙ අත් ජිමින්ගෙ ලෙදර් ජීනීස් එක දිහාවට ඇදිලා යනකොට ඉක්මනින් ජන්ග්කුක්ගෙ අත් දෙක අල්ලගත්ත ජිමින් ජන්ග්කුක්ව ඇඳ උඩට තල්ලු කරලා දැම්මා..

" ජිමින්...!!" ජිමින් තල්ලු කරපු විදිහටම තමන් ඇඳ උඩ වාඩි වුනහම ජන්ග්කුක් ටිකක් සද්දෙන් කතා කලත් ඇල්කොහොල් වලින් මත් වෙලා හිටිය ජිමින්ට ජන්ග්කුක්ගෙ වචන වල තියෙන සැර බව තේරුම් ගන්න බැරි වුණා..

" ඔයා අද ගොඩක් සතුටු වෙයි ප්‍රොෆෙසර්..."

ජිමින් ජන්ග්කුක් ළගට ඇවිත් ජන්ග්කුක්ගෙ උරහිස දිගේ අතක් යවන ගමන් කිව්වම ජන්ග්කුක් ජිමින් දිහාම බලාගෙන හිටියා.

ජිමින් ජන්ග්කුක්ගෙ ඇස් දිහා බලලා අනිත් පැත්ත හැරිලා තමන්ගෙ පිටුපස ජන්ග්කුක්ගෙ ඇස් වල ගැටෙන විදිහට පස්සට උනා..ඒ අතරෙ ජිමින් බෙල්ල හරවලා ජන්ග්කුක්ගෙ ප්‍රතිචාරය බලන්නත් අමතක කලේ නෑ..

Professor Jeon | Jikook | On Hold Where stories live. Discover now