18- Police

3.1K 313 14
                                        

බස් එකට නැගලා පිටීම පස්සේ ශීට් එකේ කොනේම ඉදගත්ත මුලින් සන්සුන් වෙන ගමන් මුල ඉඳන් අගටත් අග ඉඳන් මුලටත් ඊයේ උණේ මොකක්ද කියලා හිතන්න පටන් ගත්තා ......

ඊයේ තමන්ට විතරක්ම නෙමේ සැක්ටත් කරදරයක් වෙලා .... තමන්ට වෙච්ච දේ හොඳ අතට ගියත් සැක්ට වෙච්ච දේ තනිකරම කැරකිලා තිබ්බේ නරක අතට ..... ශෙන් කල්පනා කරලා කරලා ඉස්සරහා ශීට් එකට ඔළුව ගහ ගත්තේ අවසානෙදි එක්තරා කොටසක හිඩසක් හිතේ තියාගෙන .... ඒ හිඩසේ තමයි අනිවාරෙන්ම අයිසැක්ට වෙච්ච දේ මූලාරම්භය තිබ්බේ ..... ඒ හිඩසේ තමා ඊයේ රෑ වෙච්ච හැමදේකම ප්‍රධාන පොයින්ට් එක තිබ්බේ ...

ශෙන් කෝල් එකක් ගත්තේ රිවෝන්ටයි කේලැබ්ටයි ..... දෙන්නටම ලොකු විස්තරයක් නොකිය දෙන්නටම **** පොලිස් ස්ටේශන් එක ගාවට එන්න කියපු ශෙන් බලන් හිටියේ බස් එක පොලිස් ස්ටේශන් එක තියෙන ස්ට්‍රීට් එක ගාව රවුන්ද බවුඩ් එකෙන් හරවනකන් ....

රීවොන් තමයි ඉස්සෙල්ලම පොලිස් ස්ටේශන් එකට ආවේ ..... ඒ ආවත් ශෙන් පයින්ම ඇවිත් කලබලෙන් වගේ වට පිට බල බල හිටපු නිසා රීවොන් ඇස් හිනි කරලා ශෙන් දිහා බලුවේ නොඉවසිල්ලෙන් ..... මොකද ශෙන් ලිසිම හේතුවක් නොකියයි රීවොන්ව වගේම කේලැබ්වත් මෙතනට ගෙන්න ගත්තේ ...

කොහොමහරි රිවෝන් එක්ක කතා නොකරම කේලැබ් එනකන් බලන් හිටිය ශෙන් කෙලැබ් එනවත් එක්කම දෙන්නවම ඇදන් ගියේ පොලිස් ස්ටේශන් එකේ මේන් එන්ට්‍රන්ස් එකෙන් ටිකක් එහාට වෙන්න තිබ්බ හුදකලා ඒරියා එකට

"ඒ බන් උබලාට මතකද ඊයේ ක්ලබ් එකේ රෑ උනු දේවල් "

ශෙන් අහද්දි රීවෝන් Are you fucking serious shen කියලා අහන්න වගේ බැල්මක් සෙන්ට දුන්නේ කේලැබ් ඇස් රෝල් කරලා අහක බලා ගනිද්දි ....

ඇයි ඉතින් නොදන්නවා වගේනේ ශෙන් හොඳටම දන්නවා වන් ශොට් එකෙන්ම කේලැබ් නම් නොකවුට් වෙලාම යනවා කියලා එතකොට රීවොන් උණත් බිව්වම පස්සේ එළැඹි සිහියෙන් ඉන්නේ නෑ කියලා ශෙන් හොඳටම දන්නවා ඒ වගේ වෙලාවක හොඳටම දැන දැන ඒ දෙන්නගෙන් මේ වගේ ප්‍රශ්නයක් ශෙන් ඇහුවම දෙන්නටම නිකන් සෙන්ව පෙනුනේ හොල්මන්ද පොල්.කොළ ඩෑල් එකක් විදිහට ....

"මොකද බන් උබ දැන් එහෙම අහන්නෙ"

тσgєтнєя ℓσνє (𝙽𝚘𝚗-𝙵𝚒𝚌) || ᵒⁿᵍᵒⁱⁿᵍDove le storie prendono vita. Scoprilo ora