🔞 3rd Bite 😊

1.7K 352 200
                                    

I Bite You In My Eyes... 😊

❤️ ආවූශ්... කකුල් දෙකත් රිදෙනවා බන් දැන්නම්...

යීබෝ බලන් උන්නේ කොයි වෙලාවෙද මේ නසරානි කටහඩ ඇහෙන්නෙ කියලා... දැන් පැයක් වෙනවා කොල්ලො ටික දණ ගහන්.. යීබෝත් කිසි බුරුලක් නොදී පාඩම පැහැදිලි කරා... ඒත් ජාන්ගෙ හඩත් එක්කම දුන්න දඩුවම ඇති කියලා යීබෝට හිතුනා...

💚 දැන් ඇති.. වාඩි වෙනවලා ඇවිත්...

යීබෝ සද්දෙන් කියද්දි දඩිබිඩි ගාලා නැගිට්ට කොල්ලෝ ඔක්කොම හිරිවැටිලා තිබ්බ කකුල් වලින් කොර ගගහා යද්දි ජාන් කියලත් ඉතින් වෙනසක් නෑ...කොල්ලා අමාරුවෙන් ඇවිත් වාඩි උනේ යීබෝ දිහා බලන්නෙවත් නැතුව...

" ආශ්... දැන් මොකද එයා ඔරවන් ඉන්නේ.. යකෝ මන් සර්නේ.. ගෝලයෝ වැරදි කරාම දඩුවම් දෙන්න එපැයිනේ.. මෙයා නිකන් මගෙත් සර් වගේනේ ඔරවන්නේ.. අනේ ඔරෝගනින් රෙද්ද... "

යීබෝගේ යටි හිත ජාන් දිහා බල බල කෑ ගහද්දී යීබෝ නෝට් එක කියවන්න පටන් ගද්දී පන්තියම සද්ද නැතුව ලියන්න ගත්තා...

❤️ සර් හෙමින් කියන්න... වේගේ වැඩී ..

ජාන් පුළුවන් තරම් හෙමින් ලිය ලිය කටේ ඇගිල්ලකුත් ගහන් කියද්දි යීබෝ හෙමින් කියවන්න පටන් ගත්තා.. විනාඩි ගානක් යද්දි යීබෝ ආයෙමත් වේගයෙන් කියවන් යද්දී...

❤️ වේගේ වැඩි...

ජාන් ඔලුව උස්සන්නෙම නෑ.. ජාන්ගෙ ගැන්සිය පුදුමෙන් ජාන් දිහා බැලුවෙ අද පුදුම ඕන කමකින් පාඩමේ ඉන්න නිස... යීබෝ හිතලම හෙමින් හෙමින් පාඩම කරන් යද්දී එක පාරට යීබෝගෙ කකුල දිගේ යමක් උඩට යනවා වගේ දැනෙද්දි යීබෝව ගැස්සිලා ගියා... ටිකක් නැවතිලා හිතලා බලද්දි යීබො දැක්කෙ ලියන ගමන් කට තද කරන් හිනා වෙන ජාන්ව.. ( යීබෝගේ මේසේ තියෙන්නේ ජාන්ලා ඉන්න මේස පේලියටම සෙට් කරලා...ඒ කියන්නේ ජාන්ගේ ඉස්සරහමයි යීබෝ ඉන්නේ...)

" දිග කකුල්ද කොහෙද මේ එන්නේ... කුපාඩි කොලුවෝ..."

යීබෝ දිගටම පාඩම කරද්දි සැරින් සැරේ ජාන්ගේ කකුල යීබෝගේ කකුල් දිගේ උඩට ගියත් ඒවාට යීබොගේ දණිස්සෙන් නම් උඩට යන්න බැරි උනා...

I Bite You In My Eyes ✔️✔️Where stories live. Discover now