🔞 5th Bite ❤️

1.8K 355 121
                                    

I Bite You In My Eyes  ❤️

එක්වරම යීබෝගේ ඉන හරහා දෑත් යැව්ව ජාන් යීබෝගේ බඩ අස්සේ මූණ ඔබාගත්තේ ඉකි ගගහා අඩන ගමන්.. යීබෝ කලබල උනේ නෑ කිව්වොත් බොරු..

❤️ අනේ යන්න එපා සර් ඔයා....😥😥 ප්ලීස් යන්න එපා..

..

..

යීබෝගේ ඇගේ තිබ්බ මහන්සිය නිදිමත ඔක්කොම වාශ්ප වෙලා ගියේ ජාන් නිසා... උදේ දැක්ක හිනා මූණ කොහේදෝ යන්න ගිහින් මේ දැන් තියෙන්නේ අඩන මූණක් වෙද්දි ‍යීබෝ ජාන්ගෙ ඔලුවත් අත ගගා විනාඩි 15ක් පමණ ඉන්න දුන්නා..

💚 ජාන්.. දැන් ඇති දරුවෝ... දැන් අඩලා වෙනම ලෙඩක් හදාගන්නවා ඔයා...

❤️ ම්ම්ම්හුක්....

බඩ අස්සෙම මූණ ඔබන් කපටි හිනාවක් දාපූ ජාන් තොල් වලින් හැපුවෙ යීබෝගේ කිරි පාට බඩ...

💚 අහ්... හපන්න හපන්න... මන් රබර් වලින් හැදිලා ඉන්නේ.. ඔය මහත්තයා හපන්නකෝ හොදේ..  මට රිදෙන්නෑ...

යීබෝ හිනාව කාගෙන අහක බලන් කියද්දි ජාන් බෙල්ල උස්සලා බැලුවෙ යීබෝ දිහා.. හරියටම යීබෝගේ පපුවෙ ජාන්ගෙ දත් සැට් එක හිටලා තිබ්බා...

❤️ සොරි සර්...

💚 ආයීශ් ආයේ අඩන්න බෑ හොදේ...  මේක මේ පොඩ්ඩයි තුවාල වෙලා තියෙන්නේ මට රිදෙන්නේ නෑ...

යීබෝ ජාන්ගේ අත් ගැටෙන් ගැලවිලා ජාන්ගේ නහය මිරිකද්දී ,

💚 හොට්ටා....

❤️ ආහ්... අම්මෝ... හොද වැඩේ... ඊයා...

💚 යකෝ මේ මගේ ඒවද...

❤️ කාගේ උනත් තියෙන්නේ ඔයාගෙ අතේනේ...

ජාන් ඇදේ පෙරලිලා කොට්ටයක් අරන් මූණ වහන් පයින් පාරක් දුන්නේ යීබෝට... යීබෝ සද්ද නැතුව ගිහින් වොශ් රූම් එකට යද්දි ජාන් නැගිටලා ඇදේ ඉදගත්තා...

💚 පාන්දර 1ඉදන් තඩි බෑග් දෙකක් උස්සන් ඇවිල්ලා... පැය ගානක් පස්ස රත් කර කර බස් එකේ ආවා.. ඇවිල්ලා කැම්පස් ගිහින් නසරානි කොල්ලෙකුත් උන්න පන්තියක් බලලා දෙයියනේ කියලා ඇවිත් නිදාගත්තා... අම්මෝ නින්ද යද්දි යකෙක් වගේ කෑ ගැහුවා... නින්ද කැඩුනා... ඊටපස්සෙ මන් ආයේ නිදාගත්තා.. අපරාදේ දෙවනි පාරටත්  ආයෙම නෑව්වා... නින්ද ඉවරයි... සේරම කරලා මාව හපා කාලා හොටු තලියකුත් ගාලා දැන් ඉන්නවා හාමු මහත්තයා වගේ ඇදට වෙලා... අසරණ මන් ඉතින් මේ මොප් කරනවා.... කමක් නෑ දුකක් නෑ...

I Bite You In My Eyes ✔️✔️Where stories live. Discover now