14.වෙනසක් 🙃

1.3K 237 49
                                    

ꫀꪜ𝓲ꪶ  𝘳✺𝘴ꫀ.....
.
.
.
.
.
වෝහ් එයාගෙ ලස්සන......ඒ අලු ඇස්.....ටිකක් දිග කොණ්ඩෙ....ගානට ශේව් කරපු ඒ ඝන රැවුල.....ඕමෝ......මට දැන් නම් හොදටම පිස්සු වගේ 🥺.....අනේ දෙවියනේ .....එයා මාරම ලස්සනයි අප්පා.....ලස්සනයි .....නෑ නෑ ඊටත් වඩා හැන්ඩි අප්පා....අනේ ඒත් 🥺....ඒත් .......ඕහ් ශිට් අවී තමුසෙට මොංගල්  😐....අයාලෙ යන හිත ආයෙමත් ලොක් කරලා හරි සිහියට එද්දි තමා මං දැක්කෙ නපුරු හේෂ් මං දිහා බලන් ඉන්නවා .....

"තමුසෙ මාව Scan කරලා ඉවර නම් එනවා යන්න room එක පෙන්නන්න....."

පුදුම සැරක්නෙ යකෝ මේ මිනිහගෙ තියෙන්නෙ 😐 ...අනික ඇයි මං මේකා කියන හැම පදේටම නටන්නෙ 🤐....... නෑ මං යන්නෙ නෑ......මට බෑ.....මට ආයෙ කරදරේ වැටෙන්න වුණොත් 🥺.....ඒත් ඇයි මෙයා ළඟදි මට බයක් නොහිතෙන්නෙ .....අනේ මන්දා මටත් පිස්සු.....මං කොහොම හරි මෙතනින් පැනගන්න ඕන....ඔව් හිතට වහල් වෙලා ආයෙමත් නරා වලකට වැටුණොත් 😐.....

"අවී තමුසෙගෙ කන් ඇහෙන්නෙ නැද්ද ආහ්.....එනවා යන්න තමුසෙගෙ කාමරේ පෙන්නන්න.....😠...."

"මට බෑ....මට යන්න දෙන්න.....අනික මාව මොකට එක්කන් ආවද කවුද දන්නෙ 😑......."

කොහොම හරි එයා දිහා නොබලා බිම බලාගන ගැම්මට ඒ ටික කියලා දැම්මත් මගේ යටි හිත නම් කිව්වෙ මේකව විශ්වාස කරපන් කියලා .....ඒත් මං බයයි....මට විශ්වාසය කියන දේ කෙනෙක් වෙනුවෙන් ඇති කරගන්න බයයි.....සමහරවිට ඒ මගේ අදුරු අතීතය නිසා වෙන්න ඇති.....ඒත් හේෂ් ළඟදි මට දැනෙන හැගීම වෙනස්.....ඒ වුණත් එකපාරටම කිසිම දේකට කලින් වගේ ඉක්මන් වෙන්න හොද නෑ.....

"තමුසෙගෙ කට වැඩී අවී.....ප්‍රශ්න අහන්නෙ නැතුව එනවා යන්න.....😠"

"හහ් මං කිව්වනෙ මට එන්න බෑ....."

මං එහෙම කියලා දොර දිහයි එයා දිහයි මාරුවෙන් මාරුවට බලලා එයාගෙ අතේ තිබ්බ යතුර නොහිතුව වෙලාවක ඇදලා අරන් දොර පැත්තට දිව්වා...හෑහ්.....මෙන්න මං පාවෙනවා....😳.....එක පාරටම මාව පාවෙනවා වගේ දැණුන නිසා මං බැලුවෙ මොකක්ද වුණේ කියලා....දෙයියනේ මේ මිනිහා මාව උස්සන් යනවා නේද 😐....ඒකත් බඩුවක් උස්සන් යනවා වගේ තනි අතින් මාව කිහිල්ල අස්සෙ ගහන් 🤧....හැයි යකෝ පොඩ්ඩක් soft විදියට bridel style එකට උස්සන් ගියා නම් මක් වෙනවද හූම්ම් ......නෑ ඉතිං මං කියන්නෙ 🤐....

🚫ꫀꪜ𝓲ꪶ  𝘳✺𝘴ꫀ 🚫(bl Non Fiction  Completed  )Where stories live. Discover now