🔞 7th Bite 😜

1.7K 320 105
                                    

I Bite You In My Eyes  😜

කන ලගින්ම ඇහෙන ඇඳම දෙදරන සද්දය නිසා ජාන් ඇස් ඇරියේ වෙන කරන්න දෙයක් නැති කමට...  ඇස් දෙකත් ඇරලා යීබෝව නැවත තුරුල් කර ගනිමින් ජාන් නැවත ඇස් වසා ගත්තා... යීබෝ මෙච්චර සනීප ඇති කියලා නම් ජාන් කීයටවත් හිතුවෙ නෑ... බදාගන්න බදාගන්න  ආස හිතෙද්දී ඇහෙන සද්දෙට ඕන කුදයක් ගහගන්න කියලා ජාන් ඇස් වසාගද්දී ඇහෙන සද්දෙත් නැති වෙලා ගියා...

❤️ ඩැඩීහ්...  ම්ම්...

නින්දෙන්ම කෙදිරිලි හඩක් නගා ජාන් යීබෝව තදින් තුරුල් කරගද්දි නැවත් අර සද්දෙම ඇහෙද්දි ජාන් කේන්තියෙන් දෑස් විවර කරා...

❤️ මොන හු$&&$ ද මේ උදේ පාන්දර..

නාද වෙන්නේ තමන්ගෙ දුරකතනය කියලා වැටහුන ජාන් කේන්තියෙන් ඇස් ඇරලා යීබො දිහා බලද්දි ,

❤️ හෑ.. කෝ යකෝ ඩැඩියා... මූ මේ උදේ පාන්දර මොන මංගල්‍යයක ගියාද... ඩැඩී....ඩැඩී... ඔයා කොහෙද... වොශ් රූම් එකේද...  ඩැඩී.........................හ්....

ජාන් උගුර ගැලවෙනකල් කෑ ගැහුවත් යීබෝ නෙවෙයි ආවේ... ජාන් යීබෝ කියලා හිතලා පයින් පාරක් දුන්නේ යීබෝ වෙනුවට තියලා තියෙන කොට්ටෙට...

❤️ කොහෙද මෝඩ ඩැඩී ඔයා ගියේ.. මදැයි උදේට ඩැඩීව තුරුල් කරන් නැගිටින්න හිටියා.. මේකා අන්ත්‍රාස්දාන්ත වෙලානේ ඉතින්.. හුඃ....

ජාන් ඇදේ ඉදන් බැන බැන ඉද්දි තුන් වෙනි වතාවටත් ජාන්ගේ දුරකතනය නාද වෙන්න ගද්දී ජාන් කෝල් එක ආන්සර් කරේ ගන්න එකාගේ හත්මුතු පරම්පරාවම සිහි කරමින්...

❤️ මොන... හෑ...ඩැඩී...

ජාන් ෆෝන් එකට මල් මල් හිනාවක් දාලා කෝල් එක අන්සර් නොකර බ්ලැන්කට් එක අයින් කරා.. යීබෝ ජාන්ට කලිසම අන්දලා තිබුනේ.. 

❤️ හෙලෝ...

💚 බබී... නැගිටින්න... ඔයාට පරක්කුයි නැත්තම්...

❤️ හුඃ....ඉතින්... ඔය මහත්තයා මාව දාලා ගියේ මොකටද...

💚 ඉතින් මන් අලුත් සර්නේ.. මට දැනගන්න මෙතන වැඩ ගොඩයිනේ.. මන් ඉතින් කලින්ම ආවා.. මේ ස්ටාෆ් රූම් එකේ ඉන්නේ.. ඔයාට මන් ආව වෙලාවට ඇවිත් වෙලා වැඩි නිසා මන් ඔයාට නිදාගන්න දීලා ආවා ඉතින්...ඔයාට කෑම හදලා තියලා ආවෙ.. කන්න හොදේ...

I Bite You In My Eyes ✔️✔️Where stories live. Discover now