🔞 10th Bite 😊

1.7K 308 159
                                    

I Bite You In My Eyes  😊

*

*

*

*

*

       කන ලගින්ම ඇසෙනා සිංදුවක් නිසා දෙනෙත් විවර කෙරු යීබෝ අපහසුවෙන් නමුත් දෑස් විවර කරා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

       කන ලගින්ම ඇසෙනා සිංදුවක් නිසා දෙනෙත් විවර කෙරු යීබෝ අපහසුවෙන් නමුත් දෑස් විවර කරා..අවටින් ලා එලියක් දැක්කම යීබෝ ෆෝන් එක අතට අරන් බලද්දි වෙලාව උදේ 6යි.. එලාම් එක තමයි මේ වැදිලා තියෙන්නේ හෝ ගාලා..

       යීබෝ තමන්ටම තුරුල් වෙලා තමන්වම තමන්ගෙ ඇගෙන් තුන් කාලක් විතර යට කරන් තමන්ගෙම කනක් නින්දෙන උර උර ඉන්න ජාන් දිහා බලන් උන්නේ ආසාවෙන්...

       යීබෝ මදක් සෙලවෙද්දී ජාන්ගේ කටින් යීබෝගේ කන අතෑරුන ගමන්  ජාන් ඇබරිලා ආයේ නින්දෙන්ම ඉව කර කර වගේ කන හොයද්දි යීබෝ ටිකක් උඩට ගිහින් තම තොල් දෙක ලං කරපු ගමන් ජාන් අල්ල ගත්තේ යීබෝගේ යටි තොල...

" උදේ වෙලා ජාන්... ඒත් ඇයි අපි අද මෙහෙම ඉන්නෙ.. ඊයේ රෑ... ඔයා පාඩම් කරා.. ම්ම්.. මට ඔයාව තුරුල් කරන් ඉද්දිම නින්ද ගියානේ අප්පා.. අයියෝ මගුල.. දැන් තරහා වෙලා ඇති...ශිට්.. "

💚 බබී.. බබී... නැගිටින්න බබීයො ඉක්මනට..

❤️ අනී....ඩැඩී දෝ මතයි අප්පා..

💚 නැගිටින්න අනේ ඉක්මනින්..

❤️ ආයීශ් මොකෝ...

කරන්ට් එක වැදිලා වගේ ඉස්සුන කොණ්ඩෙත් එක්ක ජාන් නැගිටලා යීබෝ දිහා බලන් ඇදේ වාඩි වෙද්දි යීබෝ ජාන්ගේ කට දෙපැත්ත පිහදාලා දැම්මා...

💚 ඊයේ රෑ...

❤️ ඔයා දෝ ගත්තා...

💚 ම්ම්...සොරී...

I Bite You In My Eyes ✔️✔️Where stories live. Discover now