🔞 12th Bite 🔞

1.8K 291 178
                                    

I Bite You In My Eyes

🦞 ගස් බම්ලෝ... ටෝ ගියා ගියාමයි මැරුනද.. නිකන්වත් තමන්ගේ නංගි කියලා ඉන්න එකීට කෝල් කරන්න බැරිද උනහපුලුවෝ.. ටෝව හොයන් එනවා මන්.. ගලවනවා ඔලුවෙ කෙස් ගස් එකින් එක දැනගනිම්... මොට්ට යීබෝ... හිතන් ඉන්නේ හෙන ලොකු එකා කියලද ආ...........................

*

*

*

යීබෝගේ කන් අස්සෙන් මොක්කුදෝ කෑ ගහනවා වාගෙ ඇහෙද්දි කොල්ලා කනකට සුලැගිල්ලක් දාලා මදක් හෙලෙව්වා.. ජාන් හිනාව කාගෙන උන්නේ එහා පසින් ඇහෙන සුමියුරු වචන පෝලිම නිසා...  යීබෝ නම් ජාන් දිහා මාව පොඩ්ඩක් බේරගන්න බැරිද කියලා අහන්න වගේ බලද්දි ජාන් නම් විරිත්තලා අහක බලාගත්තා...

🦞 කතා කරන්න බැරිද මිහිහො.......................ඕ......

💚 හිටපන් ගෑනියේ ටිකක්.. හුස්ම ගනිම්කෝ යකු.. මේකී මැරෙන්නෙ කොයි වෙලේ හරි නහරයක් පුපුරලා තමයි...

🦞 අයියා.. තව්සෙ මට ආදරෙ නෑ...

💚 අයියෝ ආදරෙයී යෝධියේ.... ඇයි බම් මේම...

🦞 තව්සෙට මාව මතක නෑ...

💚 අනේ වස්තුවෙ සොරි බන්.. මට ඉතින් මෙහේ ආවට පස්සෙ ගොඩක් වැඩ තිබ්බා...ඒත් අද රෑ කතා කරන්න හිටියේ සත්තයී...

❤️ බොරු කියන්න එපා...

යීබෝ හැකි උපරිමයෙන්ම සහෝදරිය යාලු කරගන්න උත්සහ දරද්දී ජාන් යීබෝට කනට මුණු මුණු ගාද්දි ඔන්න ඕක එහා පසට හොදින්ම ඇහෙද්දි ,

🦞 අයියා අයියා කවුද ඒ අ... කවුද කියපන්කෝ...

💚 කාමරේ මන් එක්ක ඉන්න අනිත් කෙනා බන්.. යකෝ මගෙ ගෝලයෙක් ..

🦞 ගෝලයෙක් හරි බෝලයක් හරි... ඉදපන් වීඩියෝ කෝල් එකක් ගන්න...

💚 එප එපා යකෝ අපි ඇදුම් ඇදගෙන නෙවෙයි ඉන්නේ...

🦞 ඈහ්...

ජාන් ඔලුවට අත ගහගත්තේ යීබෝ එතනම නාගත්ත නිසා.. ඉක්මනින් ඇදෙන් පැන්න ජාන් කලිසමකට කමිසයක් ඇදගද්දී යීබෝටත් කලිසමක් විසික් කරද්දි පොර ඉක්මනින් ඇදගද්දී ,

I Bite You In My Eyes ✔️✔️Where stories live. Discover now