🔞 14th Bite ❤️

1.4K 278 121
                                    

I Bite You In My Eyes ❤️

ඇගපත තලා දාලා වගේ , හරියටම දහ පහලොස් දෙනෙක්ගෙන් ගුටිකාලා වගේ හැගීමක් එක්ක ජාන් ඇස් ඇරලා බලද්දි හොදටම දවල් වෙලා.. ඇස් ලාවට ඇරලා ජාන් බලද්දි බැල්කනි එකේ ජනෙල් රෙද්දත් ඇරලා දාලා ඉර අවුව ජනෙල් වලින් ඇවිත් කුස්සි කෑල්ලේ පැන්ට්‍රිය උඩට වැටිලා එතන දිලිසෙනවා... ජාන් උන්නේ පස්සත් උඩ දාන් නිදාගෙන වෙද්දි ජාන්ට දැනුනේ කිසිම පැත්තකට හැරෙන්න බෑ කියලයී.. කොල්ලට වොශ් රූම් යන්න තදබල ලෙස අවශ්‍ය උනත් කොල්ලා එහෙම්ම උන්නේ යීබෝ පේන්නවත් නැති නිසා...

ඊයේ රෑ පළමු එක්වීමට උපරිම සහයෝගය දුන්න රවුම් පොඩි මේසේ උඩ කෑම ලොකු බෝල් එකක් වට්ටියකින් සත්තු නොයන්න වහලා තියනවා දැක්ක ජාන්ට සතුටක් ඇති උනේ යීබෝ උයලා නිසා...

ජාන් අත පත ගාලා ඇද රෙද්ද බැලුවේ ඊයෙ රෑ දෙන්නම අපිරිසිදු කරපු මෙට්ට රෙද්ද කලබලේ විසික් කරලා රෙදි නැතුව නිදාගත්තත් මේ වෙද්දි සනීප රෙද්දක් උඩ ජාන් වැතිරිලා උන්න නිසා..

ජාන් බෙල්ල අනෙක් පසට හරවලා බැලුවෙ වෙලාව.. උදේ 9යි.. අද කොල්ලා දවල් වෙනකල්ම නිදියලා වෙද්දි වොශ් රූම් එකේ දොර ඇරෙනවා දැක්ක ජාන් ඉක්මනින් ඇස් දෙක තද කරගත්තා... ටොක් ගාන සද්දෙට ජාන් දැනගත්තා ඒ ලොකු රෙදි සෝදන බකට් එක තමයි කියලා.. යීබෝ ලොකු හුස්මක් පහත දානවත් ජාන්ට ඇහෙද්දි කොල්ලා හොරැහින් බැලුවා... යීබෝ කොන්දටත් අත් දෙකම තියන් ඉන්නවා..

යීබෝ තඩි බකට් එකත් උස්සන් බැල්කනියට ගිහින් රෙදි ඔක්කොම වනලා කුස්සියට ගිහින් වතුර එකකුත් බොනවා දැක්ක ජාන් බලන් උන්නේ ඩැඩීට එයාව මතක් වෙන්නේ කොයි වෙලාවටද කියලා...

යීබෝ කොට කලිසමක් ඇදලා ජාන් ලගට කිට්ටු වෙද්දි ආයෙමත් ඇස් දෙක තද කරගත්ත ජාන්  බලන් උන්නේ යීබෝ මොකද කරන්නේ කියලා...

කොහේදෝ තිබ්බ යම් සැකයක් ජාන්ගේ හිතේ උපදින්න පටන් ගත්තා..

" කොන්දේසී නැතුව මට සලකන්න කෙනෙක් මේ ලෝකේ ඉදීවිද.. හැමෝම මට ලන් වෙන්න හැදුවේ වාසියට විතරමයි.. මන් ගොඩාක් ආදරේ කරපු ඔයත් ඔයාගේ වාසියට යන්න ගියා.. ඇයි මට ඔයාව මෙහෙම මතක් වෙන්නේ.. ඇයි මට දුක හිතෙන්නේ... ඇයි මට හිතෙන්නේ මගේ ඩැඩීත් දවසක යන්න යාවී කියලා.. ඇයි මට හිතෙන්නේ මන් ආයෙමත් තනි වෙයි කියලා... ඩැඩීට හොද කෙනෙක් හම්බුනාම එයා යන්න යයි.. මන් ඔයාට මගේ ඇග දුන්නට හිත දෙන්න බයයි ඩැඩී..  ආහ්...."

I Bite You In My Eyes ✔️✔️Where stories live. Discover now