🔞 16th Bite ❤️

1.2K 273 158
                                    

I Bite You In My Eyes 

❤️ ඩැඩීයෝ.. හරිදෝ....

💚 ම්ම්.. ම්.. පොඩ්ඩක් ඉන්න ඉතිං...

❤️ එහෙනම් මන් පහළට ගිහින් බස් හොල්ට් එකෙන් ඉන්නම්ද.. ඔයා එනෝද..

💚 ම්ම්... පරිස්සමෙන් අයින් වෙලා යන්න.. මන් ඉක්මනින් එන්නම්..

❤️ හරේ.. ඒනම් ඩැඩියෝ.. රං ගියා..

ජාන් දොරත් හයියෙන් වහන් කාමරෙන් පිට උනේ යීබෝ ඉනට අත් දෙකත් තියන් බලන් ඉද්දී... කොල්ලට අක්කී එනවා කිව්වට පස්සේ ඉතින් තව මොනවද.. ෆුල් හැපී මූඩ් එකෙ තමයි කොල්ලා අද ඉන්නේ..

යීබෝ හෙමින් ලෑස්ති උනේ ජාන් දෙන්නම එකට යන්න බෑ කිව්ව නිසා.. ජාන් පිටත් වෙලා විනාඩි 10කින් තමයි යීබෝ පිටත් වෙන්න ලෑස්තිය...

ජාන් ලිෆ්ට් එකෙන් පහළට යද්දිම හොස්ටල් බාර සර් ඉන්නවා ෆෝන් එකත් කනේ ගහගෙන.. නිවාඩු දවසෙ එලියට යනවානම් ඉතින් මේ මනුස්සයට කියලා යන්න ඕන නිසා ජාන් මේසේ ඉස්සරහින් හිටගෙන බලන් උන්නත් පොර තාමත් කෝල් එකේ නිසා ජාන්ව දැක්කෙ නෑ..

❤️ බුදු සෑර්.......... කඩන මලක් පස්සෙ කඩා ගන්නවද.. මට ලේට් වෙනවා...

" ඈහ් මොකක්ද.."

❤️ හොකද්ද තමයි.. මන් එලියට යනවා.. එද්දි හවස් වෙයි.. ඔන්න කිව්වා මන් ගියා.. නාකී විසේ ගෙටත් උසේ කිව්වලූ..

ජාන් සර්ටත් බැන බැනම ගේට්ටුවෙන් එලියට ආවා.. හෝල්ට් එකට චුට්ටක් දුර යන්න ඕනා.. කොල්ලා සයිඩ් බෑග් එකේ පටියත් අත් දෙකෙන්ම මිරික මිරික උඩත් පැන පැන සින්දු කෑල්ලකුත් මුමුණනවා...

" ඩැඩියාගේ එනජී ඩ්‍රින්ක් එකනම් පට්ට.. යකෝ කන්න ඕනෙත් නෑනේ.. මාර ගැම්මක් එන්නේ.. ඒත් පුපෙන් දුම් දානවා යකෝ.. ඊයේ ආච්චි වැහුනද මන්දා පොරට.."

" හැමෝගෙම ඩ්‍රින්ක් එක බිව්වාම මෙහෙමද දන්නෑ...එහෙමයි කියලා බිලා බලන්නදැයි.."

ජාන් බස් හෝල්ට් එකට කිට්ටු වෙද්දිම පාරෙන් එහා පැත්තෙ උන්න රුවක් දැකලා ජාන් එතනම ගල් ගැහුනා.. ඇස් දෙකේ කදුළු බෝල දෙකක් පිරුනේ චූටී කාලේ දැක්කට පස්සේ පලවෙනි වතාවට දැක්ක ඒ රුව නිසා...

I Bite You In My Eyes ✔️✔️Where stories live. Discover now