🔞 20th Bite ❤️

1.1K 263 175
                                    

I Bite You In My Eyes

" ඇයි ඩාලින් එයාලට යන්න කියන්නේ...."

*

*

*

🦐 නැතුව මට කියන්නේ මුන්වත් තියන් ඉදලා ජාන්ව බය කරන්න කියලද ලුවිස් ආ...

" ඔයා බය වෙන්නෙපා.. ඔයා හිතන තරම් නෝන්ජලෙක් නෙවෙයි ඔයාගේ ජානූ..."

🦐 මට ඒවයි වැඩක් නෑ.. මුන් ඔක්කොම යවනවා දෙන්නෙක් ඕන්නම් තියාගන්නවා... හැබැයි එකක් ජානුව බලාගන්නෙ මම... නැතුව ඔයාවත් මුන්වත් නෙවෙයි...

" ඔහ්...ශුවර් ඉතින් ඔයාට ඕන උනානේ එයාව බලන්න.. තුරුල් කරන් ඉන්න.. ඔන්න ගෙනාවා..  ඇති තරම් තුරුල් කරන් ඉන්න ඉතින්.. ඔයාට කොච්චර දවසක් ඕනද..."

🦐 ඇයි ලුවිස් ඔයා එහෙම අහන්නේ...

" නෑ ඉතින් මන් ඔයාට ගොඩාක් ආදරෙයීනේ යැංසී.. ඒ නිසා ඔයාට ඕන නිසා එයාව ගෙනත් දුන්නා.. දැන් පොලීසිය මෙයාව හොයයිද දන්නෑ..."

🦐 මට අයිතියක් තියෙනවා එයාව මන් ලගට ගන්න.. ඒක අමතක කරන්න එපා...

" හුඃ.. මන් හිතන්නේ ඔයා ඒ අයිතිය ජාන් ඉස්සරහම නැති කර ගත්‍තා..."

🦐 ජාන් මගෙ මිනිහෝ.. ඔව් මන් වැරදියි තමයි.. ඒත් මගෙ හිතේ එයා වෙනුවෙන් තියෙන ආදරේ වෙනස් වෙන්නෙ නෑ.. කවදාවත් නෑ..

" ඕකේ.. ඕන දෙයක් කර ගන්න.. මන් හිතන්නෙ කොල්ලට සිහිය නෑ.. කවලා පොවලා බලාගන්නකෝ යැංසී එහෙනම්.. එයාව යවන දවස ඔයාම තීරණය කරන්න..."

🦐 මම සතියකින් යනවනේ.. ඒ නිසා මන් ගාව එයා හිටපුදෙන්.. මන් පරිස්සමෙන් බලාගන්නම්..

" බායී..."

🦐 බායී...ලුවිස්  මන් ඔයාට ආදරෙයී...

" මාත්..."

ලුවිස්  යන්න ගියේ උඩුමහලේ ජාන්ව දාලා ලොක් කරපු කාමරේටත් බැල්මක් දාලා වෙද්දි , ඉක්මනින් කාර් එකට නැග්ග ලුවිස්  ෆෝන් එකේ තිබ්බ පුංචි වීඩියෝ එකක් බැලුවා...

❤️ අතෑරපන්.. මාව අතාරපන්.. කවුද උබලා....

වෑන් එකේ එනකල්ම සිහිසුන් වෙනකල් ජාන් කෑ ගහපු විදිය වීඩියෝ කරපු මනුස්සයෙක් ලුවිස්ට ඒවා දුන්නේ ලුවිස්ගේ කීමට...

I Bite You In My Eyes ✔️✔️Where stories live. Discover now