🔞 25th Bite 🥺

1.1K 244 69
                                    

I Bite You In My Eyes  🥺

වසර 25කට පෙර...

ශියාඕ හැරිස්... එවකට චීනයේ නිරූපණය ක්ශේත්‍රයේ හිනි පෙත්තටම නැගී දිදුළන්නා වූ තරුවකි.. පවුල් පසුබිම ගත් කල සල්ලී බාගේ උපරිමයෙන් පවතින සල්ලී වල පීනීය හැකි තරම් පෝසතෙකී...

ශියාඕ හැරිස්ගේ බාල සොයුරු වන්නේ ශියාඕ ලුවිස් වේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ශියාඕ හැරිස්ගේ බාල සොයුරු වන්නේ ශියාඕ ලුවිස් වේ.. දෙසොයුරන් ගත් කල කුඩා කල සිටම දැඩි සබදකමකින් සිටි ආදරෙන් උන් සහෝදරයන් වේ...

 දෙසොයුරන් ගත් කල කුඩා කල සිටම දැඩි සබදකමකින් සිටි ආදරෙන් උන් සහෝදරයන් වේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ශියාඕ හැරිස්.. තම වෘත්තියටම ගැලපෙන පෙම් සම්බන්දතාවයක් පවත්වාගෙන ගියා.. හැබැයි ඒක ලෝකෙටම රහසක් උනා.. ඉතින් හැරිස් වගේම ලුවිස් තමයි පියාගේ අත් දෙක.. නමුත් අතේ ඇගිලි පහ එක වගේ නෑ කියනවනේ.. ඒ වගේ හැරිස් වගේම ලුවිස්ගෙත් ලොකු වෙනසක් තිබුනා...

හැරිස් තමන් ආදරේ කරන කෙනාට පණ වගේ ආදරේ කරද්දී ලුවිස් කරෙම සෙල්ලක්කාරකමට ගෑනූ ළමයි ඇදට ගත්ත එක.. ලුවිස් පසු කාලීනව පිරිමි ලමුන්ටත් දැඩි ලෙස ආකර්ෂණය වෙන්න පටන් ගත්තා.. ලිංගිකත්වය කියන දේ ඕනාවටත් වඩා ලුවිස්ට ඕන වෙද්දි හැරිස් තමන් ආදරේ කෙරු කෙනා එක්ක පමණක්  එකතු උනා...

අවුරුදු දෙකක් සාමකාමිව ගෙවිලා යද්දි හැරිස්ගෙ පියා එක්වරම අසනීප වෙන්න ගද්දි හැරිස් වගේම ලුවිස්ටත් තමන්ගෙ සේරම රාජකාරි පැත්තකට දාලා පියාගේ ව්‍යාපාර කටයුතු වලට එන්න උනේ දෙන්නගෙම සුපුරුදු ජීවිත වලට සමු දෙමින්..

I Bite You In My Eyes ✔️✔️Where stories live. Discover now