2nd Character Introduction

1K 223 82
                                    


I Bite You In My Eyes

Wang Yi

යීබෝගේ තාත්තී

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

යීබෝගේ තාත්තී...  වයස අවුරුදු 55යි.. දැනට රස්සාවක් නොකරන අතර තම තේ වත්තේ සියලුම රාජකාරි කරමින් වත්තේ ආදායමෙන් පවුල බලාගනී...

Wang Salee

යීබෝගේ අම්මී වන අතර වයස අවුරුදු 50යි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

යීබෝගේ අම්මී වන අතර වයස අවුරුදු 50යි.. නිවසෙ මෙන්ම තේ වත්තද බලාගනිමින් තම පවුලට ආදරෙන් සලකමින් ජීවත් වන ප්‍රියමනාප චරිතයක්..

Yang Yengmi

වන්ග් යීබෝගේ නැගණිය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

වන්ග් යීබෝගේ නැගණිය.. වයස අවුරුදු 27යි.. දැනට පෙරපාසල් ගුරුවරියක් උනත් පෙරපාසල් දරුවෙක්ගෙ වැඩ තමයි තියෙන්නේ.. නසරානි වැඩ වලට උඩින්ම සහයෝගය ලබා දෙන්නියක්.. මිතුරියන් අතර කැපී පේන චරිතයක් වන අතර හිතට වැදුන කෙනෙක්ට බොක්කෙන්ම උදව් කරනවා...

I Bite You In My Eyes ✔️✔️Where stories live. Discover now