22.අනතුරක සේයාවක් 💔

1.2K 228 39
                                    

ꫀꪜ𝓲ꪶ  𝘳✺𝘴ꫀ.....
.
.
.
.
.
හේෂ් සුපුරුදු පරිදි කාර්යබහුල වෙද්දි මමත් මගේ වැඩ එක්ක කාර්යබහුල වුණා....කරාටි එක්කම gym එකෙත් පැය කීපයක් හිටපු නිසා මං දැන් හිටියටත් වඩා hansome කියල ආශ් අයියා කිව්වා...කොහෙද ඉතිං අර ගිනි මකරා නම් හැමදාම පුම්බනවා ඇරෙන්න මාව වර්ණනා කරන්නෙ නම් නෑ හූම්ම් 😒 ....ඔහොම දවස් ගෙවිලා යද්දි එයාගෙ ඒ නපුරුකම් අස්සෙ මං ආදරේ දැක්කා...මහ හුගක් ආරක්ෂාවක් එයාගෙන් මට දැණුනා...ඒත් මට තේරුණා එයා මට කැමති බව නොපෙන්වා ඉන්න ලොකු උත්සාහයක් ගන්නවා කියලා...සමහරවිට එයාට ඒකට හේතු ඇති....එයාව අපහසුතාවයට පත් කරන්න බැරි නිසාම මං නිතරම වගේ එයා ඉස්සරහට නොගිහින් ඈති බලන් හිටියා.....
.
.
.
.
දුරින් බලා ඉමි......
නෙතින් සිනාසෙමි.....
හිමි නැති මේ......
භවේ පුරා......

ඔබේ සෙනේ පිරි.....
හදේ ලැගුම් ගමි......
දුක් සුසුමේ ගිමන් නිවා.....
.
.
.
.
.
හැමදාම මාව එක්කන් එන්නෙ යන්නෙ ඩේව් නිසා අපි දෙන්න දැන් හොදට ෆිට්....මුලින් නපුරුයි කියලා හිතුවට ඩේව් හරිම හොද මනුස්සයෙක්...අදත් හවස ගිහින් මං වාහනේට එද්දි රෑ 8.30ට විතර ඇති.....

"අවී මහත්තයා......"

"ඇයි ඩේව්......"

"මං හිතන්නෙ අපිව කවුරුහරි follow කරනවා...."

"මොකක්.....?"

"ඔව් මහත්තයා...පොඩ්ඩක් මහත්තයා හයියෙන් අල්ලගන්න.....අපි ඉක්මනට යමු....."

"ඩේව් 🥺 කවුද දන්නෑ නේද ඒ.....?"

"දන්නෙ නෑ මහත්තයා....ඉක්මනටම මේ 4n එකෙන් හේෂ් මහත්තයා කියලා තියන නම්බරේට call කරන්න...."

ඩෙව් එහෙම කියලා එයාගෙ 4n එක දුන්නම මං බයෙන්ම හේෂ්ගෙ නම්බරේ හොයාගෙන dial කරන්න හැදුවා.....ආවත් හරි මං මේ හේෂ්ට call කරනවමද කොහෙද 🥺....දැන් ඕවා හිත හිත ඉන්න වෙලාවක් නෑ මං ඉක්මනටම dial කළා....

"හෙලෝ ඩේව් කියන්න........අවී මහත්තයාව ගත්තා නේද....?"

"හ්....හේෂ්......🥺........"

"අවී....තමුසෙ මොකද ඩේව්ගෙ 4n එක ගත්තෙ......අනික මොකද වෙව්ලන්නෙ....? මොකද්ද වෙන්නෙ ඔතන....?"

"හේ....ෂ් ....කවුද අපිව follow ක්.....කරනවා 🥺......."

"What ......ඉක්මනට ඩේව්ට 4n එක දෙනවා....."

🚫ꫀꪜ𝓲ꪶ  𝘳✺𝘴ꫀ 🚫(bl Non Fiction  Completed  )Where stories live. Discover now