🔞 30th Bite 😊

1.1K 257 138
                                    

I Bite You In My Eyes ❤️

කැම්පස් නිවාඩුව ආරම්භ වන පළමු උදෑසනට හිරු පායාගෙන ආවා..  අද ඉදන් හරියටම සති දෙකක නිවාඩුවක් තමයි තියෙන්නේ.. 

විභාග අවසන් වෙලා පාඩම් කරන්න පොතක් අතින් අල්ලන්නේ නැතුව මේ සති දෙකම ගෙවන්න ජාන් යීබෝව පොරොන්දු කරන් උන්නේ.. යීබෝ නිසාම ජාන් මෙවර විභාග වැඩත් හොදටම කරගත්තා.. ඒ නිසාම යීබෝ ජාන්ගේ කොන්දේසි ලිස්ට් එක ඉහටත් උඩින් පිළිගත්තා...

ඉතින් පළමු නිවාඩූ දිනයේ උදේ 9 වනතුරුත් අවදි නොවු ජාන් ඇදේ මුල්ලටම වෙලා බිත්තියට ඇලවිලා නිදන් උන්නේ යීබෝ නම් පැය දෙකකට වඩා වැඩියි නැගිටලා.. රෑ තිස්සේ කොච්චර නිදි මැරුවත් යීබෝට මේ ගෙදර කරන්න රාජකාරි බොහෝමයි.. උදේම යෙන්මිව ගිහින් දාලා නැවත ටවුන් එකට ගියේ තාත්ති එක්ක පොහොර බලන්න.. කලින් ගිහින් සල්ලි දීලා ඕඩර් නොකරොත් ඉතින් බඩු හම්බෙන්නෙත් නෑ.. ඒ නිසාම යීබෝ පාන්දර 3වෙනකල් අවදියෙන් උන්නත් උදේ 7ට කලින් අවදි උනා.. ජාන්ව කොහොමත් එක්ක යන්නෙ නැති නිසා කොල්ලා හොදටම දොයි..

හරියටම තාත්ති එක්ක කන්ද මැදදි බයික් එක නැවතුනේ දුප්පත් බයික් එකේ කාර්මික දෝශයක් නිසාවෙන්.. එතන ඉදන්ම දෙන්නම බයික් එක තල්ලු කරන් ගෙදරට ආවේ ඉහෙන් කනෙන් දාඩියත් දාගෙන..

යීබෝ ආව ගමන් වොශ් රූම් එකට රිංග ගෙන හොදින් නාගත්තා.. ඇගේ තිබ්බ ලොකු බරකුත් නිදහස් කරගන්න අවස්තාවේ නින්දෙන් අවදි වෙලා ඇදේ එහේ මෙහේ පෙරලි පෙරලි උන්න ජාන් එක්වරම ඇදේ වාඩි උනේ බඩේ ලොකු පෙරලියක් වෙද්දී...

" ඉවසන්න මා පුංචි බණ්ඩියෝ.. ඉක්මනින් මා ඔබව නිදහස් කරන්නම්...."

ඇදෙන් බිමට පැන්න ජාන් බිමට පැන්නට වඩා වේගයෙන් ආයේ ඇදේ වාඩි උනේ පස්සත් අත ගගා...

" ආයීෂ්.. පුප නෑ වගේ යකෝ... හරිනේ ඊයේ පාන්දර 3 වෙනකල් වැඩ ඇල්ලුවනේ.. ආව්වා ඩැඩී.. බබාට රිදෙනවා ඇවිත් වඩා ගන්නවකෝ..."

ඩැඩියෙක් අහල පහළවත් නැති නිසා ජාන් කොර ගගහා ගිහින් වොශ් රූම් එකට තඩි බෑවේ ඇතුලෙ කවුරු හරි ඉන්න නිසා...

I Bite You In My Eyes ✔️✔️Where stories live. Discover now