🔞 31st Bite ❤️

1K 247 152
                                    

I Bite You In My Eyes ❤️

හුලං කපාගෙන පුටුපුටු ශබ්දෙන් යීබෝගේ පල්ලම් බහින බයික් එකේ පිටුපස සිට ජාන් යීබෝගේ බඩ තදින්ම මිරිකාගෙන යීබෝගේ උරහිසේ නිකට තබාගෙන යද්දි යීබෝට දැනුනේ කවදාවත් නොදැනුන ෆීලින් එකක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

හුලං කපාගෙන පුටුපුටු ශබ්දෙන් යීබෝගේ පල්ලම් බහින බයික් එකේ පිටුපස සිට ජාන් යීබෝගේ බඩ තදින්ම මිරිකාගෙන යීබෝගේ උරහිසේ නිකට තබාගෙන යද්දි යීබෝට දැනුනේ කවදාවත් නොදැනුන ෆීලින් එකක්..

❤️ ඩැඩී...පට්ටයි අනේ...

කන්දෙන් බාගයක් ආව ජාන් ඔංචිල්ලාව පහු වෙද්දිම බෙරිහන් දුන්නේ ගම් හතකට ඇහෙන්න කෑ ගහගෙන..

💚 ආශ්.. හෙමින් බබා..

❤️ හෙමින් තමයි මේ කතා කරන්නෙ..

💚  ආ... මේ හෙමින්ද.. හා කෑ ගහන්න බබා...

ජාන් කන්ද බහින්නත් කලින් පටන් ගත්ත බෙරිහන් දීම කන්ද අවසන් වෙද්දි අවසන් කරා.. බස් පාරට බයික් එක හරවද්දී ජාන් යීබෝව පෙරට වඩා තදින් බදාගෙන යීබෝගේ පපුව පුරාවට දෑත් යැව්වා... යීබෝ ඉක්මනින් බයික් එක බ්‍රේක් කරා..

💚 ඇයි වස්තූ...

❤️ ආදරෙයී ඉතින්...

වහන අඩු නිසා යීබෝ බෙල්ල පිටිපස්සට හරවලා ජාන්ගේ දෙතොලට කෙටි හාදුවක් දීලා අත් දෙකෙන්ම යීබෝගේ පපුවෙ තියෙන ජාන්ගෙ දෙඅත් අල්ලගෙන හාදු තැවරුවා...

💚  චුට්ටක් ඉස්සරහට ගිහින් ගග ගාවින් නවත්තලා චුට්ටක් තුරුල් වෙලා කයියක් ගහමු...

❤️ හා

ජාන් කැමැත්තෙන්ම හිස වනලා විරිත්තද්දී යීබෝ බයික් එක පණ ගන්වලා යන්න පටන් ගත්තා.. වෙලාව දවල් දොළහටත් කිට්ටු නිසා අව්ව නම් හොදටම සැරයි.. හැබැයි ශැංහයි වල තරම් නම් නෑ..

යීබෝ ගගට යන පාරට හරවලා ටිකක් දුර ගිහින් කවර් වෙන පොට් එකක් හොයලා බයික් එක නැවැත්තුවා.. ගමෙ මිනිස්සු ඉතින් මෙතනට එන්නේ මාලූ අල්ලන්න තමයි.. ටවුන් වල වගේ ගගක් ගාවට මුහුදක් ගාවට ගිහින් මෙහේ මිනිස්සු අරක්කු පාටි දාන්නේ නෑ...ඒවටම කියාපු තැන් මෙහේ තියෙනවා.. ඉතින් යීබෝ කොහොමත් යකෙක්ටවත් බයක් නැති නිසා කොල්ලව එක්කගෙන ආවා...

I Bite You In My Eyes ✔️✔️Where stories live. Discover now