🔞 32nd Bite 😡

1K 245 178
                                    

I Bite You In My Eyes  😡

යීබෝ කකුල් දෙකම බිමට තබාගෙන බයිසිකල් හැඩල් තදින් මිරිකගෙන උන්නේ කේන්තියට.. දවසම මුස්පේන්තු කරමින් අවසානයේ සති දෙකකට පස්සෙ රෑන්ග් ආයෙමත් ඇස් ඉස්සරහට ඇවිත්.. ඒකත් තනියම නම් නෙවෙයි..

❤️ ඩැඩී.. බයික් එක රේස් කරලා ඇරලා දාලා යන්...

💚 උන්  පාර මැද..

❤️ වාහනයක් එද්දී අයින් වෙන්න එපැයිනේ ඩැඩි.. යමූ...

අතේ තිබුන බෑග්ස් ටිකත් හයියෙන් අල්ල ගත්ත ජාන් යීබෝගේ බඩ එක අතකින් බදාගද්දී යීබෝ බයික් එක රේස් කරලා වේගයෙන් රෑන්ග් ඇතුළු පිරිස ඉස්සරහට යද්දී උන්න එවුන් ඔක්කොම සීසීඩ ගියත් රෑන්ග් ජාන්ගේ අතේ තිබ්බ බෑග් එකකින් ඇද්දා...

බෑග් එකේ තිබ්බ තාත්තිට ගත්ත කමිසෙ පාරට වැටෙද්දි ජාන්ගෙ ඇස් රතු වෙන්න ගත්තේ ඇගත් ගිනියම් වෙද්දී...

❤️ කැ%& පො%&& ඩැඩී.. නවත්තන්න බයික් එක.. ඉක්මනින්

යීබෝ බයික් එක නවත්තනවත් එක්කම බයික් එකෙන් පැන්න ජාන් යීබෝටත් හිතාගන්න වෙලාවක් නොදී ඉක්මනින් බිම වැටුන කමිසෙ පිහදාලා බෑග් එකකට ඔබලා යීබෝගෙ අතට බෑග් ටික දෙද්දී යීබෝත් කලබලෙන් බයික් එකෙන් බහින්න ගියේ ජාන්ගේ කේන්තියේ තරම ටිකක් දුරට දන්න නිසා..

❤️ ඔහොම්මම ඉන්න  ඩැඩී ඔයා.. මන් බලාගන්නම්...

💚 බබා පිස්සුද ඉන්න එනකල්...

❤️ කිව්වනෙ එක පාරක්.. ඔයා ලග හුරතල් උනාට ඔයා තාම මගෙ මේ පැත්ත දැක්කේ නෑනේ..

💚 බබා...😳😳

❤️ අද ඒකත් බලාගන්න...

" අඩෝ.. තොපි දෙන්නා සතර කන් මන්ත්‍රණයක්ද.. "

දෙන්නගෙ කතාව නැවතුනේ මහ මූසල හිනාවක් දාගෙන ආව රෑන්ග්ගෙ කතාවට.. යීබෝ නම් රෑන්ග්ට රවද්දී ජාන් නම් කරෙ ඩෙවිල් හිනාවක් දාපූ එක.. ජාන් අත් දිග කමිසෙ අත් වැලමිට ලගටම නවාගත්තේ රෑන්ග් දිහා බලාගෙනමයී...

❤️ ආයුධ එහෙම තියෙනවා නම් ඒවත් ගන්නකො මහත්තයා එලියට.. නැත්තම් ලග තියෙන ඒවයින් ඔයාලටම හානියක් වෙන්න පුළුවන්...

I Bite You In My Eyes ✔️✔️Where stories live. Discover now