🔞 36th Bite 🥺

1K 242 163
                                    

I Bite You In My Eyes 🥺

💚  කෝ එන්න බබා මෙතනින් වාඩි වෙන්නකෝ.. අපි කමු මෙතන ඉදන් ඊයේ වගේ...

දවල් කාලයේ සියලුම තේ දළු කැඩීමෙන් පසුව ඔක්කොම පිරිස කෑම කන්න වත්තෙම තැනින් තැන වාඩි උනා.. යීබෝ බින් ශුවාන් තුන් දෙනාට කෑම බෙදුවයින් පස්සේ ජානුත් ඒ අසලින්ම වාඩි උනේ ඉතින් යීබෝට කියලා කවාගන්න..

අත් දෙකක්ම තිබිලා අලි බබාට කවන්න එපැයි ගගා ශුවාන් විහිලු කරද්දි ජාන් කෑම කෑවේ ශුවාන්ව කන්න බැරි නිසා...

හවස 3 වෙද්දි තේ දළු වැඩ සියල්ල අවසන් වෙද්දි කොල්ලෝ තුන් දෙනා යීබෝට ඇවටිලි කරන්න ගත්තේ නාන්න ගගට එක්ක යන්න කියලා වෙද්දි යීබෝත් ඔලුව වනලා පිලිගත්තේ ජාන්ට කලින්ම පොරොන්දු වෙලා උන්න නිසා...

💚 අම්මී.. මන් මෙයාලව නාන්න එක්කන් ගිහින් එන්න..  රෑට බබා එක්ක ගෙදරට ගිහින් එන්නම්.. උදේ එන්නම් හොදේ.. ගේ බලන්න යන්න ඕන කියලා හැමදාම නටනවා...

' හරි පුතේ ගිහින් එන්න.. මන් රෑට කෑම එකක් ඔතලා දෙන්නම්.. '

💚 හරි අම්මී..

යීබෝ බෑග් එකක් අරන් ජාන්ගෙයි එයාගෙයි ඇදුමක් දාලා බෑග් එක ජාන්ගෙ අතට දුන්නා... ඉක්මනින් ඇදුම් ගත්ත බින් ශුවාන් මුලින්ම බයික් එකේ එල්ලෙද්දී ජාන් ඈතට යන බයික් එක දිහා බලන් ඉන්නවා හැංගිලා තවත් කෙනෙක් බලන් උන්නා කියලා ජාන් දන්නෙ නෑ...

💚 මන් එනකල් තොපි දෙන්නා වතුරට එහෙම බහිනවා නෙවෙයි හොදේ... පට්ට ගහන්නෙ මන්...

🔻 හරේ සර් හරේ....

යීබෝ එක පිම්මේ ආයෙමත් බයික් එක හරව ගත්තේ ගෙදර යන්න... ජාන් ඉක්මනින් පොඩ්ඩක් දුර පයින් එද්දී යීබෝගේ බයික් එක එද්දී යීබෝ ජාන්ට රැව්වේ හොදම එකෙන්...

💚 මොන මගුලක්ද බබා.. තනියම එන්නේ..

❤️ අඩි කීයද ඩැඩී ආවේ මන්.. 😊

💚 එක අඩියක් හරි උබ ආවනේ.. නගින්න... මොකක් හරි උනානම් බලන්න තිබ්බා.. මන් එපැයිනේ විදවන්න.. මේ ටික දවසට වෙච්ච දේවල් මදිද.. මාව පුච්චාන්කෝ එතකොට හරි...

I Bite You In My Eyes ✔️✔️Where stories live. Discover now