🔞 41st Bite ❤️

934 231 136
                                    

I Bite You In My Eyes ❤️

හවස් යාමයේ බින් හා ශුවාන්ට කරන්නට වැඩ නම් බොහෝ සෙයින් තිබුනා.. පුංචි මේ ගෙදරට තියෙන්නේ එකම එක කාමරයයි.. එක පොඩි කුස්සියක්.. නානකාමරයක්.. කුඩා සාලයක් එක්ක ඉදිරි පස කුඩා වැරැන්ඩාවක්..

💎 මචං....

🔻 ඕ...

💎 අහපන්කෝ බන්.. ජානා හෙන වාසනාවන්තයි නේද ඕයී...

🔻 ඇත්ත බන්.. ඇත්තටම බන් ආදරේ කරන්න කෙල්ලෝ කොල්ලෝ බේදයක් නෑ නේද...

💎 ආදරේ ඇති වෙන්නේ මචං හදවතේනේ.. හිත ගිය තැන මාලිගාව කියලා කියනවනේ..

🔻 ම්.. මගෙත් හිතේ කෙනෙක් ඉන්නවා.. හැබැයි කොල්ලෙක්.. 🥺🥺

💎 ඕයී.. ඕයී... මොකක්ද ඒ කතාව..

බින් ඉක්මනින් බැලුම් පුම්බ පුම්බ උන්න ශුවාන් ගාවින් වාඩිවෙලා ශුවාන්ගේ උරහිසට ගැහුවා..

🔻 හරි හරි හිතේ එකෙක් ඉන්නවා.. ඌ කොල්ලෙක්.. ඌ මට කැමති නෑ.. ලොවෙත් නෑ.. හැබැයි ට්‍රයි කරනවා ඉතින්... බලමු..

💎 කවුද කියාන්...

🔻 උබ...

💎 බම්ලෝ... සිරාවටමද කියන්නේ...🥺🥺

🔻 ඕයී ඕයී.. බොරු යකෝ.. තෝ නෙවෙයි අම්මෝ...🤣🤣🤣.

ශුවාන් බින්හට පහර පිට පහර එල්ල කරේ බින් මූණ සත පහ කරන් ඉද්දී.. දෙන්නම රස කතා මැද මුළු ගේ පුරාම බැලුම් වලින් සැරසුවා.. උඩ සිවිලිමේ වගේම බිමත් රතු හා කොල වර්ණයන්ගෙන් බැලුන් එල්ලීලා තියෙද්දී.. කොල්ලෝ දෙන්නා ඊලගට පැන්නේ මුළු ගෙදරටම තියෙන එකම කාමරයටයි...

💎 ඕකේ.. එහෙනම් මේක අපි දෙන්නා ගානේ..

🔻 අපි නිසා ඩබලට ඒ වැඩේ නිසි ආකාරයෙන් කරන්න බැරි උන නිසා.. ඔන්න හනිමූන් රූම් එකක් අපි ගානෙ ..

💎 හොරෙන්  බලන් ඉමුද...

🔻 හීක්...

සුදු පාටින් ඇද රෙද්දක් හොයන් ඩබල ජාන්ට අත්වන ඉරනම ගැන සිතමින් ඇද සූදානම් කරේ.. කොල්ලෝ දෙන්නා රෑ හත වෙද්දි ඇදට රෝස පෙතිත් දාලා.. බිම බැලුන් වලින්ම පිරිලා...

I Bite You In My Eyes ✔️✔️Where stories live. Discover now