🔞 43rd Bite 😊

873 223 84
                                    

I Bite You In My Eyes ❤️

💚 සුදූ මැණික නැගිටින්නෝ....

උදේම අවදි වී කිරි දෙකකුත් හදලා සැන්විච් හදලා රෙදිත් ඔක්කොම හෝදලා ජාන්ගෙ පොත් බෑග් එකත් හදලා.. යීබෝගේ බෑග් එකත් ලෑස්ති කරලා.. දෙන්නගෙම ෆෝන්ස් චාජ් කරලා.. ඔක්කොම වැඩ ඉවර වෙලයි යීබෝ මේ කෑ ගහන්නේ..  කොහෙද ඉතින් සති දෙකක් දවල් වෙනකල් නිදාගත්ත පුරුද්දට ජාන් නැගිටින්නෙම නෑ...

💚 බබා... මාව ඔතනට ගෙන්න ගන්නෙපා හොදේ...

වොශ් රූම් එකට ගිහින් ටබ් එකට උණුවතුර පුරවන ගමන් යීබෝ කෑ ගහද්දි ජාන් කොට්ටයක් අරන් ඔලුවත් එක්කම වහගත්තා...ජාන් ටොයිලට් ගියාම ලේසියෙන් එන්නෑ කියලා දන්න නිසාම ටිකක් කලින් යීබෝ ජාන්ට කතා කරත් කොල්ලා නෙවෙයි නැගිටින්නේ...

❤️ ආහ්... ආයී ඩැඩීහ්..  🥺🥺🥺 රිදුනා.....

උදේ පාන්දරම පස්ස පුපුරු ගහන්න තරම් පහරක් ලැබෙද්දි ජාන් අඩාගෙනමයී නැගිට්ටේ..

💚 එනවා යන්න.. කීයෙ ඉදන්ද කූද්දවන්නේ..  මෙහෙමත් අලි බබ්බු... එන්නකෝ රත්තරන් තවත් පරක්කු නොකර...

❤️ අද ඉමු...

💚 බබා මේ...😡😡😡

❤️ මොකක්ද අප්පා...

💚 නිවාඩු.. දෙන්නම් මන්.. එන්න යන්න.. සූකිරි පැටියනෙ මගෙ.. ඇවිත් දෝ ගමු... ඩැඩී වොශ් දැම්මා.. බබා දාගන්න ඒනම්..

ටබ් එක ඇතුලට කොල්ලව දාපු යීබෝ යන්න හැරෙද්දි ජාන් ඉක්මනින් යීබෝව අල්ල ගත්තා..

❤️ කිස් & ඩ්‍රින්ක් 😊😊

💚 පරක්කු වෙලා නැගිටලා.. හවසට දෙන්නම්.. දැන් බෑ..

❤️ ඒවා කොහෙද...

යීබෝගේ ටවල් එක ගලවලා ගුවන් ගත කල දාන් ඉක්මනින් සූප්පුව කටේ ඔබාගත්තේ බෑ බෑ කිව්ව මනුස්සයත් ජාන්ගේ ඔලුව අතගාද්දී...

💚 හපන්නෙපා මැණික.. ඩැඩීට රිදෙනවා..

❤️ ම්ම්ම්ම්ම්....

විනාඩි ගානක් යද්දි ජාන් බඩ පුරව ගද්දී යීබෝ එහෙම්ම පහත් වෙලා ජාන්ගෙ දෙතොලට කෙටි හාදුවක් දුන්නා..

I Bite You In My Eyes ✔️✔️Where stories live. Discover now