🔞 44th Bite ❤️

866 222 142
                                    

I Bite You In My Eyes ❤️

සතියක කාලයක් ගත වී ගෙන ගියේ කැම්පස් එකේ ඉගනගන්නම කාලය ගතවී ගෙනයි.. උදෑසනම පිටවී ජාන්ව යාලුවන් වෙතට බාරදී යීබෝ තම රාජකාරි වලටම කැප උනේ ඉතා යහපත් ගුරුවරයෙකු ලෙසයි.. ජාන් වෙනදාට වඩා හොදට ඉගන ගන්න වැඩත් කරන් යද්දි අද විශේෂ දවසක්..

🍒 ජානා...

❤️ මොකෝ බොල...

🍒 අඩෝ.. අපිත් යමන්කෝ බන් වොලි බෝල් අතක් ගහන්න... අර ෆ්‍රෑන්ග්ලත් ඉන්නෙ...

🔻 ඇයි බොට ඌ එක්ක බෝලේ අලන්න යන්න ඕනද...

💎 සිරාවටම.. එකක් නෙවෙයි ඌ ගාව දෙකක් තියෙනවා.. මේම මේම අල්ලාන් ගිහින් 🤏...

බින් සද්ද නගලා කියද්දී යාඕ රවලා බැලුවේ බින්ව අමුවෙන් කන්න වගේ... කුවාන් නම් චෙන් එක්ක ලං වෙලා පොඩි කයියක්.. යාඕ ගිහින් කුවාන්ගෙ ඔඩොක්කුවෙන් වාඩි උනේ චෙන්ගේ මූණ යස්සාවේස වෙද්දී...

🔴 මොකක්ද යකෝ කරන්නේ.. අයින් වෙයන් කූ බේබීගේ ඇගෙන්...

💎 හීක්...😊😊 කූ බේබී.. 🤣🤣🤣

🔻 කූ බේබිද චූ බේබිද චෙනො...

🔴 කූ කූ...

චෙන් කුවාන්ගේ අතකුත් බදාගෙන යාඕව කුණු මාලු කෑල්ලක් වගෙ බිමට ඇදලා දාලා.. ඒවට නොසැලුන යාඕ කුවාන්ට කිස් එකක් දෙද්දි චෙන් කුවාන්ගේ මූණෙ හම ගැලවෙනකල්ම පිහදැම්මා... එතන මේ දින කිහිපයකම ඉදන්ම තුන්කොන් ප්‍රේමයක් අමුතු ආකාරකට ගලන් යද්දී උන්ගෙ වලිය බලන්න බැරි තැන බින් ශුවාන් ජාන්වත් ඇදන් වොශ් රූම් යන් කියලා ඇදන් ගියා...

ජාන් යනවත් එක්කම ජාන්ගෙ පස්සෙන් කෙනෙක් ඇදිලා යනවා කවුරුත් දැක්කෙ නෑ.. බින් ශුවාන්ගෙ පස්සෙන් ජාන් කියව කියව යද්දි එක පාරටම ජාන්ව කොහේටද ඇදිලා ගියේ කට තද වෙලා කොල්ලට කතා කර ගන්නත් බැරි වෙද්දී...

" ඩැඩීහ්... "

කොල්ලාට දගලන්න බැරි උනේ කොල්ලගෙ කකුල් දෙක බිම දිගේම ඇදිලා ආව නිසා.. අන්තිමට කැම්පස් එකේ පරණම වොශ් රූම් එකට ජාන්වත් ඇදන් ගිය පුද්ගලයා වොශ් රූම් එක ලොක් කරද්දි ජාන් නැගිට්ටේ වෙව්ලමින්...

I Bite You In My Eyes ✔️✔️Where stories live. Discover now