31.නුඹේ ප්‍රේමය බර වැඩී 🥺❤️

1.3K 212 50
                                    

ꫀꪜ𝓲ꪶ  𝘳✺𝘴ꫀ.....
.
.
.
.
.
.
විසි දෙවන පිටුව .....♡♡♡ .....
.
.
.
.
.
මං ගෙදරට ගියේ අද දෙකෙන් එකක් බේරගන්න හිතාගෙන....එයා ආශ්ට කැමතී නම් මට බලෙන් තියාගන්න ඕන නෑ ....ආශ් හොද එකා....මට වඩා ඌ ආදරේ ගැන දන්නවා ......අමාරුවෙන් වුණත් මං අවීව ආශ්ට දෙන්න හිතුවා ...ඒත් මං කොහොමද ඒක කරන්නෙ ...💔....අවී කියන්නෙ මගෙ පණ.....
.
.
.
.
.
ගෙදර යද්දි තුන් පාරක් මාව හැප්පෙන්න ගියා....මට මැවි මැවී පෙණුනෙ අර 4to ටික....ඇයි අවී උඹ මට මෙහෙම දෙයක් කරේ...💔....මගෙ ආදරේ උඹට දැනුනෙම නැද්ද...?...
.
.
.
.
මං ගෙදර ගියපු ගමන් අවීට කෑගහලා අඩගැහුවෙ තරහටයි දුකටයි එක්කමයි....එයා හෙමින් හෙමින් පහළට ආවෙ බයවෙලා වගේ .....

මං ටිකක් සැරෙන් එයා එක්ක කතා කරා....අහන්නෙ නෑ කිව්වත් මං ඇහුවා.....ඇයි ආශ්ගෙ ඇග උඩ නැගන් හිටියෙ කියලා.....

එයා ශොක් වුණා ඒක අහලා....හුම්ම්.....ඒත් එයා ඒක accident එකක් කියලා කිව්වා....එයාගෙ කකුල පෙරලිලා ......ශිට්....මට මං ගැනම තරහක් ආවා....එයාව වැරදියට තේරුම් ගත්තට......එයාට වචනයක් වත් කියන්න නොදී හිතන්න වත් වෙලාවක් නොතියා මං එයාව කාමරේට එක්කන් ගියේ එයා කම්පියුස් වෙලා ඉද්දි .....

මගෙ පිස්සු පූසා....මං බයවෙච්ච තරමක්......

.
.
.
.
විසිතුන්වන පිටුව ....♡♡♡ .....

.
.
.
ආශ් එක්ක මට ඉරිසියයි.....අවී මට වඩා ආශ් එක්ක ෆිට්....ඉතිං තරහටම මං ඌ දාපු බැන්ඩේජ් එක ගලවලා දාලා අලුත් එකක් දැම්මෙ අවී කටත් ඇරන් මං දිහා බලද්දි.....

හරි ඉතිං ඔහොම බලන්න ඕන නෑනෙ ඕකට...හූම්ම් .....

කොහොම හරි එයාට සනීප වෙනකම්ම මං එයාට කොහෙවත් යන්න දුන්නෙ නෑ....සමහරවිට මං මේ කරන දේවල් එයාට වදයක්ද දන්නෙත් නෑ ......ඒත් මට කමක් නෑ මං කරන්නෙ මට ඕන දේ....වදයක් වෙලා හරි එයා ළග ඉන්නයි මට ඕන.....
.
.
.
.
.
.
විසි හතරවන පිටුව...♡♡♡ ....
.
.
.
.
ආදරණීය දිනපොත ....අවීටම ඇයි හැමදාම කරදර වෙන්නෙ....එයා අහිංසක වැඩී අප්පා....මට හිතුණෙම එහෙමයි.....ලෙඩ වෙලා ඉදලා ආයෙ පන්ති ගියපු දවසෙ අර දුල්මිණ කියන එකා අවීට කරදර කරන්න ආවා....ඩේව්ගෙ 4n එකෙන් එයා කියද්දි මට පිස්සු නොහැදුණ එක විතරයි .....එදත් අනූ නමයෙන් මං අවීව බේරගත්තෙ......

🚫ꫀꪜ𝓲ꪶ  𝘳✺𝘴ꫀ 🚫(bl Non Fiction  Completed  )Where stories live. Discover now