🔞 53th Bite ❤️

927 217 94
                                    

I Bite You In My Eyes ❤️

දෙවසරකට පසු..

*

*

*

*

💚 නෑ නෑ බබා.. කතා කරන්න එපා මම නම් කැමති නෑ ඔය වැඩේට..

❤️ අනේ ඩැඩී.. අනේ අනේ.. මොකක්ද අප්පා...

💚 ළමයෝ... කියන දේ අහන්න.. සල්ලි නාස්ති කරන්න එපා බබා...

❤️ ඔයා ඔයාගෙ ලග තියෙන සල්ලි වලින් මට මුද්දක් අරන් දුන්නා නම් ඇයි ඩැඩී මට බැරි මෙහෙම දෙයක් වත් කරන්න...

ජාන් ගස්සාගෙන හොස්ටල් කාමරයේ බිම ඇන තබා ගත්තේ කදුළු පුරවාගෙනයි.. මෙතරම් රාජකාරි තිබියදි ජාන් බොරුවට අඩමින් සිටී..

💚 වස්තුවෙ එන්නකෝ රත්තරන් මේ බෑග්ස් ලෑස්ති කරන්න.. දෙයියනේ ලොරියක් වත් ගේන්න වෙයි මේ සේරම උස්සන් යන්න...

❤️ මටෝන්නෑ...

💚 හිතුවක්කාර කොල්ලා.. හිටපිය අද දෙනවා පුපුරන්න...

යීබෝ කේන්තියෙන්ම කුස්සියට ගිහින් ගත්තේ මේ දෙවසරටම ජාන්ගේ හිතුවක්කාර පණ්ඩිත වැඩ වලට ගුටි දෙන වේවැල ගෙන්නයී.. යීබෝ වේවැල අතින් ගෙන එද්දී වෙනදාට නම් ජාන් බයේ කෑමොර දුන්නත් අද කොල්ලා මීක් නෑ..

❤️ ගහන්නනේ ආවේ.. ආ ගහන්න.. අත් දෙකටම ගහන්න.. මදිනම් කකුල් දෙකටත් ගහන්න.. ඒත් මදිද එහෙනම් ආ පොඩ්ඩක් ඉන්නකෝ...

ජාන් තම ඇදුමද ඉවත් කොට නිරුවත් විය.. යීබෝගේ දෑස් පුදුමයෙන් මහත් වෙද්දි ජාන්....

❤️ ගහන්න...

💚 බබා... 🥺

❤️ ඇයි...

💚 අනේ ඒක ඕනමද මැණික... ඇයි මෙච්චර හිතුවක්කාර වෙන්නේ බබා...

❤️ ඒක කොහොමද ඩැඩී හිතුවක්කාර වැඩක් වෙන්නේ.. මන් ඔයාට ආදරෙයී ඔයා මගේ.. ඉතින් මට අයිතියක් නැද්ද මගෙ ඩැඩී ආසාවෙන් ඉන්න දේ අරන් දෙන්න.. මාව එච්චර පිට මනුස්සයෙක් උනේ කොහොමද ඩැඩී අවුරුදු දෙකාමාරක් අපි දැන් ආදරේ කරන්න අරන්...🥺🥺

ජාන් යීබෝට තුරුල් විය.. යීබෝගේ ගොරෝසු දෑත් ජාන්ගේ සින්දු නිරුවත් පිට පුරාම ගමන් කරන්නට විය...

I Bite You In My Eyes ✔️✔️Where stories live. Discover now